තොරතුරු දැනගැනීමට පුරවැසියන්ට ඇති අයිතිය තවදුරටත් තහවුරු කරමින් ඒ පිළිබද දැනුවත් කිරීමේ වැඩමුළුවක් ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් සංවිධානය කරන ලදී. මෙය 2017 අප්‍රේල් මස 21 වන දින ත්‍රිකුණාමලයේ හෝටෙල් ග්‍රීන් ග්‍රාස් හිදී පැවැත් විය. සිවිල් ජනතාව දැනුවත් කරන ලද්දේ ලැබුවේ කමල් ලියනාරච්චි මහතා හා නීතිඥ සහ මාධ්‍යවේදිනි රදිකා ගුණරත්න මෙනෙවිය විසිනි.
මැතිවරණ නීති උල්ලංඝනය කළ ඇතැම් රාජ්‍ය නිලධාරීන්ට දණ්ඩමුක්තිය?
ශ්‍රී ලංකාව දිගු ඉතිහාසයක් සහිත ප්රජාතන්ත්රවාදී සම්ප්රදායකට උරුමකම් කියන රටකි. නිදහස් හා සාධාරණ මැතිවරණ යනු, ප්රජාතන්ත්රවාදී පාලන ක්රමයක මූලික පදනමයි….
බාලදක්ෂ මාවතේ ජනාධිපති ලේකම්කර්යාලයේ වාහන ගාල:
දේශපාලන ප්‍රකාශ සහ ලේඛනගත සත්‍යය 2024 වසරේ ශ්‍රී ලංකාවේ දේශපාලන භූ දර්ශනය වෙනස් වීමත් සමඟ මහජන අවධානයට දැඩිව යොමු වූ…
ජනමාධ්‍ය නිදහස සම්බන්ධයෙන් දකුණු ආසියාව තවදුරටත් ගෝලීය “රතු කලාපයක්”
මේ වසරේ ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය (WorldPressFreedomDay2026 ) අද (මැයි 03 දා) ට යෙදී තිබේ. “සාමය පිරුණු අනාගතයක් උදෙසා” තේමාව යටතේ…
ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය ” ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය” සමරයි
ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය සැමරිම – 2026 මැයි 03 වෙනි දිනට යෙදී තිබූ “ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය” සෑමරීම වෙනුවෙන් සංවිධානය…








