ප්‍රශ්න සහ පිළිතුරු

By In

ප්‍රශ්න සහ පිළිතුරු

[toggle title=”තොරතුරු ඉල්ලීම සිදුකළ හැක්කේ කෙසේද?”]

අදාළ වන පාර්ශවයේ ස්වභාවය සහ භාෂාව ඇතුළුව ඔබ අයැදුම් කරන ලද තොරතුරට අදාළව , එහි ස්වරුපය හදුනා ගැනීම සදහා ඇති සියළුම තොරතුරු ඇතුළත් විය යුතුය. ඔබගේ තොරතුරුද හැර වෙනත් පුද්ගලික තොරතුරු ලබා දිය යුතු නැත .

අයැදුම්පත් නියැදි ආකෘතිය සදහා මෙතනින් ක්ලික් කරන්න.

[/toggle]

[divider][/divider]

[toggle title=”තොරතුරු ඉල්ලුම් කරන ආකාරය?“]

තොරතුරු ඉල්ලුම් කරන ආකාරය පිළිබද සන ගැනීමට මෙතනින් ක්ලික් කරන්න 

[/toggle]

[divider][/divider]

[toggle title=”තොරතුරු පනත යටතේ ප්‍රවේශ විය හැකි තොරතුරු මොනවද?”]

අදාළ කරුණ පිළිබද තොරතුරු ලබා ගැනීමේදී , අදාළතොරතුර පරික්ෂා කිරීමට අයිතිය ඇති බවත්; සටහන්, සගරා ලේඛණ පිටපත් වාර්තා සහතික පිටපත් හෝ ද්විතික සහතික සාම්පල ගැනීමට , CDතැටි DVD තැටි, හඬපට , වීඩියෝ කැසට් පට හෝ වෙනත් ඕනෑම ඉලෙක්ට්‍රොනික මාදිලියේ හෝ මුද්‍රිත ස්වරුපයෙන් තොරතුරු ලබාගත හැකිය.

[/toggle]

[divider][/divider]

[toggle title=”තොරතුරු ප්‍රවේශ කිරීම සදහා ගාස්තුවක් ගෙවිය යුතුද?”]

තොරතුරු ලබගන්නහට තොරතුරු ලබා ගැනීමේ කොමිෂන් සභාව නිර්දේශ කොට ඇති නිර්දේශ කාලසටහනට  අනුව යම් ගාස්තුවක් ගෙවිය යුතුය. තොරතුරු දැනගැනීමේ කොමිසමට අනුව ලබාදෙන තොරතුරු නොමිලේ ලබාදිය යුති යම් සීමාවක් දක්වා ඇත. එමෙන්මකොමිසමට අනුව සියළුම පොදු අධිකාරීන් වලින් අයකරනු ලබන අයකිරීම් ප්‍රදර්ශණය කල යුතුය.

[/toggle]

[divider][/divider]

[toggle title=”තොරතුරු නිලධාරියා හෝ නම් කරන ලද නිලධාරියා හදුනා ගන්නේ කෙසේද?”]

ඔබට අදාළ පොදු අධිකාරියෙන්ආයතනයේ තොරතුරු නිලධාරියාගේවිස්තර ලබාගත හැකිය. තවද අදාළ පොදු අධිකාරියේ තොරතුරු නිලධාරියා හෝ නම් කළ නිලධාරියාගේ තොරතුරු එම ආයතනයේ ප්‍රදර්ශනය කොට තිබිය යුතු අතර එම ආයතනයේ වෙබ් අඩවිය තුලින්ද එම නිලධාරීන්ගේ තොරතුරු ලබාගත හැකිය.

[/toggle]

[divider][/divider]

[toggle title=”පනත යටතේ ඉල්ලන තොරතුරු නොදී ප්‍රතික්ෂේප කළ හැකිද?”]

මුලික අයිතිවාසිකම මෙන් තොරතුරු දැනගැනීමේ අයිතිවසිකම පරම නැතිනම් නිරපේක්ෂ අයිතියක් නොවේ. කෙසේ වෙතත් මේ තුළට අදාළ වන්නේ ඉතා සීමිත අවස්ථාවන් ප්‍රමාණයක් පමණි. පනත මගින් මෙවැනි තොරතුරු දීම ප්‍රතික්ෂේප කළ හැකි  අවස්ථා ලැයිස්තුගත කොට ඇත. මෙහිදී වැදගත්ම කරුණ වන්නේ එසේ තොරතුරු දීම ප්‍රතික්ෂේප කල හැක්කේ එම තොරතුර ලබාදීමෙන් මහජන subasidh වනවානම් පමණි.

[/toggle]

[divider][/divider]

[toggle title=”ඔබට තොරතුරු නිළිධාරියා හෝ නම් කරන ලද නිළධාරියා විසින් ලබා දුන් තීරණයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කල හැකිද?”]

තොරතුරු නිලධාරියා මගින් ලබා ගත් තොරතුර මගින් අදාළ ප්‍රවේශය අහිමි වන්නේනම් එය ප්‍රතික්ෂේප කොට ඊට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඔබට අයිතියක් ඇත. මෙම පනත තුළින් අදාළ තොරතුරු නිළධාරියාගේ හෝ නම් කරන ලද නිළධාරියාගේ තීරණයට එරෙහිම මෙන්ම කොමිසමට එරෙහිවද අභියාචනයක් ඉදිරිපත්  කිරීමේ ක්‍රියාපටිපාටියක් දැකිය හැකිය. මේ තුලින් ඔබේ තොරතුරු අයිතිය ඵලදායි ලෙස ක්‍රියාත්මක වේ. වැඩි විස්තර සදහා මෙහි ක්ලික් කරන්න.

[/toggle]

[divider][/divider]

[toggle title=”මෙම පනත උල්ලඝනය කළහොත් දඩුවම් ලැබේද?”]

ඔව්.ඕනෑම පුද්ගලයෙකු විසින් පනතේ සදහන් පරිදි 39(1) වගන්තිය උල්ලංගණය කලහොත් කොමිසම විසින් එම පුද්ගලයා අධිකරණයට යොමු කල හැකිය.

[/toggle]

[divider][/divider]

[toggle title=”තොරතුරු දැනගැනීමේ කොමිසම සමග ඔබ සම්බන්ධ වන්නේ කෙසේද?”]

ඔබට තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව සමග සම්බන්ධ වීමට අවශ්‍යනම් ඕනෑම පොදු අධිකාරියක් තුළින් හෝ එම  වෙබ් අඩවි තුළින් විස්තර ලබාගත හැකිය.

[/toggle]

[divider][/divider]

[toggle title=”පොදු අධිකාරියේ වපසරිය”]

රජයේ ආයතන පමණක් නොව පුද්ගලික ආයතන මෙන්ම අනෙකුත් සියලුම ආයතන මෙම පොදු අධිකාරීන් සදහා අදාළ වේ.

[/toggle]