පුවත්

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය ” ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය” සමරයි

By In

ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය සැමරිම – 2026

මැයි 03 වෙනි දිනට යෙදී තිබූ “ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය” සෑමරීම වෙනුවෙන් සංවිධානය කළ වැඩසටහන  2026 මැයි මස 11  වන දා  ශ්‍රී ලංකා පුවත්පත් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්විය.

‘වෙනස්වන දේශපාලන තත්ත්වයන් තුළ ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස” යන මැයෙන් විද්වත්  කතිකාවක් මෙහිදී පැවැත්වු  අතර  ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත රුහුණුගේ , නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නියෝජනය කරමින් එහි කැදවුම්කරු ලසන්ත ද සිල්වා , ශ්‍රී ලංකා කතෘ සංසදය සහ දෙමළ මාධය සන්ධානය නියෝජනය කරමින් ශ්‍රී ගජන්,  මුස්ලිම් මාධ්‍ය සන්සදය නියෝජනය කරමින් මොහොමඩ් ෆයිරුස් සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීනී සුලෝචනා රාමයියා මෝහන් මෙහිදී අදහස් දැක්වීය.

 මේ වනවිට මාධ්‍ය ක්ෂේත්‍රය මුහුණ දෙන අභියෝග, ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයේ සිදුව ඇති වෙනස්කම්, ඉදිරියේ දී මුහුණ දීමට සිදුවන අභියෝග යන මාතෘකා යටතේ සාකච්ඡාව දිගහැරුනු අතර විවිධ මාධ්‍ය ආයතන සහ මාධ්‍ය සංවිධාන නියෝජනය කරමින් බොහෝ පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුහ

ශ්‍රී ලංකා කතෘ සංසදය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සහ ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සමඟ එක්ව ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

உலக ஊடக சுதந்திர தினம் – 2026 

உலக ஊடக சுதந்திர தினத்தை (மே 3) முன்னிட்டு கலந்துரையாடலொன்று, இலங்கை பத்திரிகை ஸ்தாபனத்தின் (SLPI) கேட்போர்கூடத்தில் மே 11, 2026 அன்று நடைபெற்றது.

“மாறிவரும் அரசியல் சூழல்களில் இலங்கையில் ஊடக சுதந்திரம்” என்ற தலைப்பில் இக் கலந்துரையாடல் இடம்பெற்றது. இதில் பின்வரும் முக்கிய பிரமுகர்கள் கலந்துகொண்டு தமது தொழில்முறை கருத்துக்களை பகிர்ந்துகொண்டனர்:

  • லசந்த ருஹுனகே (சிரேஷ்ட ஊடகவியலாளர்) – இலங்கை உழைக்கும் ஊடகவியலாளர் சங்கம் சார்பாக
  • லசந்த டி சில்வா (ஏற்பாட்டாளர்) – சுதந்திர ஊடக இயக்கம் சார்பாக
  • M.B.M பைரூஸ்  – ஸ்ரீ லங்கா முஸ்லிம் மீடியா போரம் சார்பாக
  • ஸ்ரீ கஜன் – இலங்கை பத்திரிகையாசிரியர் சங்கம் மற்றும் தமிழ் ஊடகவியலாளர் ஒன்றியம் சார்பாக 
  • சுலோச்சனா ராமையா மோகன் (சிரேஷ்ட ஊடகவியலாளர்)

இக்கலந்துரையாடல், ஊடகத்துறை எதிர்கொள்ளும் தற்போதைய சவால்கள், இலங்கையில் ஊடகப் பரப்பின் பரிணாம வளர்ச்சி மற்றும் ஒரு தேசமாக ஊடகவியலாளர்கள் எதிர்நோக்கவுள்ள எதிர்கால தடைகள் ஆகியவற்றில் கவனம் செலுத்தியது. பல்வேறு ஊடக நிறுவனங்கள் மற்றும் தொழில்முறை சங்கங்களின் ஏராளமான பிரதிநிதிகள் இந்நிகழ்வில் பங்கேற்றனர்.

இலங்கை பத்திரிகை ஸ்தாபனம், இலங்கை பத்திரிகையாசிரியர்கள் சங்கம், சுதந்திர ஊடக இயக்கம் மற்றும் இலங்கை உழைக்கும் ஊடகவியலாளர்கள் சங்கம் ஆகியன இணைந்து இக் கலந்துரையாடலை ஏற்பாடு செய்திருந்தன.

#WorldPressFreedomDay #SLPI  #Journalism #Media  #DigitalJournalism #WPFD #WorldPressFreedomDay2026 #JournalismSL

#WPFD2026 #PressFreedom #ShapingAFutureAtPeace #JournalismForPeace #FreePress   #SriLanka 

පුවත්

මැතිවරණ නීති උල්ලංඝනය කළ ඇතැම් රාජ්‍ය නිලධාරීන්ට දණ්ඩමුක්තිය?

  ශ්‍රී ලංකාව දිගු ඉතිහාසයක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායකට උරුමකම් කියන රටකි. නිදහස් හා සාධාරණ මැතිවරණ යනු, ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක මූලික පදනමයි….

By In
පුවත්

ජනමාධ්‍ය නිදහස සම්බන්ධයෙන් දකුණු ආසියාව  තවදුරටත් ගෝලීය “රතු කලාපයක්”

මේ වසරේ ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය (WorldPressFreedomDay2026 ) අද (මැයි 03 දා) ට යෙදී තිබේ. “සාමය පිරුණු අනාගතයක් උදෙසා” තේමාව යටතේ…

By In
පුවත්

ශ්‍රී ලංකාව සයිබර් අපරාධකරුවන්ගේ “ඩිජිටල් වැඩබිමක්” වෙයිද?

ජාත්‍යන්තර ටෙලිකොම් වංචා ජාලයේ ශ්‍රී ලංකා මෙහෙයුම පිළිබඳ විශේෂ විමර්ශනයක් ශ්‍රී ලංකාව යනු දශක ගණනාවක් තිස්සේ ලෝක සිතියමේ සටහන්ව තිබුණේ…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *