පුවත්

ජනමාධ්‍යවේදීන් සදහා තොරතුරු දැනගැනීමේ පනත පිළිබද වැඩමුළුවක්

By In

තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳ ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීම සදහා මේ වනවිට දිවයින පුරා වැඩමුළු මාලාවක් පැවැත්වීමට ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය කටයුතු ක්‍රියාත්මක කරමින් සිටිඒ අනුව වවුනියා දිස්ත්‍රික්කයේ ජනමාධ්‍යවේදීන් සදහා වන වැඩමුළුව 2017, මාර්තු මස 31 වන දින හොටෙල් නෙලී හිදී පැවැත්විය.

මෙම දැනුවත් කිරීම සිදු කරන ලද්දේ  නීතීඥ අයින්කරන් කුදගාසන් සහ අමීන් හුසේන් මහතා විසිනි.

 

පුවත්

පුද්ගලික තොරතුරු වූ ජනාධිපති අනුරගේ ගුවන් ගමන් 

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම උදෙසා 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත (RTI Act) හඳුන්වා දුන් දා…

By In
පුවත්

සුදු මළු කහ වූ ‘පොහොර’ නාස්තියේ රහස

රටේ කෘෂිකර්මාන්තයේ කොඳු නාරටිය බඳු ගොවි ජනතාව පීඩාවට පත්ව සිටින වටපිටාවක, රාජ්‍ය සම්පත් කළමනාකරණයේ පවතින බරපතල අර්බුදයක් පිළිබඳ තොරතුරු රැසක්…

By In
පුවත්

මහවැලි නීතියේ  නිරුවත තොරතුරු පනතින් එළියට

මහවැලි රක්ෂිත ගිලගන්නා දේශපාලන හස්තය: වර්තමාන රජයේ ප්‍රධානතම දේශපාලන සටන් පාඨය වී ඇත්තේ “දූෂණයෙන් තොර රටක්” සහ “සැමට සමාන නීතියක්”…

By In
පුවත්

පෞද්ගලික රූපවාහිනී නාලිකා ද තොරතුරු දැනගැනීමේ පනතට යටත්වේ

අභියාචනාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක් ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් (RTI) නීතියේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, පෞද්ගලික රූපවාහිනී නාලිකා ද තොරතුරු දැනගැනීමේ…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *