පුවත්

තොරතුරු දැනගැනීමේ පනත පිළිබද ත්‍රිකුණාමලයේ ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීමක්

By In

තොරතුරු දැනගැනීමට පුරවැසියන්ට ඇති අයිතිය තවදුරටත් තහවුරු කරමින් ඒ පිළිබද දැනුවත් කිරීමේ වැඩමුළුවක් ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් සංවිධානය කරන ලදී. මෙය 2017 අප්‍රේල් මස 21 වන දින ත්‍රිකුණාමලයේ හෝටෙල් ග්‍රීන් ග්‍රාස් හිදී පැවැත් විය. සිවිල් ජනතාව දැනුවත් කරන ලද්දේ ලැබුවේ කමල් ලියනාරච්චි මහතා හා නීතිඥ සහ මාධ්‍යවේදිනි රදිකා ගුණරත්න මෙනෙවිය විසිනි.

පුවත්

පෞද්ගලික රූපවාහිනී නාලිකා ද තොරතුරු දැනගැනීමේ පනතට යටත්වේ

අභියාචනාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක් ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් (RTI) නීතියේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, පෞද්ගලික රූපවාහිනී නාලිකා ද තොරතුරු දැනගැනීමේ…

By In
පුවත්

රාජ්‍ය ආයතනවලට වෙන් කර ඇති වාහන පිළිබඳ තොරතුරු වාහාම ලබාදෙන්න –  තොරතුරු කොමිසමෙන් නියෝගයක්

එක් එක් අමාත්‍යාංශ සඳහා වෙන් කර ඇති වාහන  සංඛ්‍යාව සහ ඒවා මොනවාද යන්න පිළිබඳ තොරතුරු වහාම නිකුත් කරන ලෙස තොරතුරු…

By In
පුවත්

ජලභීතිකා මර්දනයට වෙන් කළ රු.මිලියන 220න් මාස 9කදී වැය කර ඇත්තේ සියයට 4යි

තොරතුරු පනතින් කළ සොයා බැලීමක් ලෝකයේ බොහෝ රටවලින් වාර්තා වන නමුත් බොහෝ අයගේ අවධානය අඩු තවත් එක් මාරාන්තික රෝගයක්  ලෙස…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *