හම්බන්තොට කුඹුරු ඉඩම් ගොඩකිරීම සම්බන්ධයෙන් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ අතිරේක කොමසාරිස් ජනරාල්වරයාගේ දැනුම් දීමටවත් ගොවිජන සේවා කාර්යාලය තොරතුරු ලබා දී නෑ
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලා සිටින තොරතුරු නොදී වගකීම් විරහිතව කටයුතු කරන හම්බන්තොට දිස්ත්‍රික් ගොවිජනසේවා සහකාර කොමසාරිස්…