පුවත්

තොරතුරු පනත නියාගම ගංවතුර අපදා ගොඩනැගිල්ල ජන සතු කරයි

ගාල්ල නියාගම ප්‍රදේශය නිතර නිතර ගංවතුර නිසා පීඩාවටපත් වන ප්‍රදේශයකි. තමන් ජීවිත කාලය පුරාවටම උපයාගත්දේ ගංවතුරට ගසාගෙන යනහැටි බලා සුසුම්…

By In
පුවත්

බලපිටිය කසළ අංගනය නිසාවෙන් ප්‍රදේශවාසීන් පීඩාවට

ගාල්ල බලපිටිය ප්‍රාදේශීය සභාවේ හීනටිය දකුණ ග්‍රාම නිලධාරී වසමට අයත් පුද්ගලික ඉඩමක දැනට වසර ගණනාවක සිට බලපිටිය කොට්ටාශයේ නිවෙස් වලින්…

By In
පුවත්

පාර්ලිමේන්තු ගුටිබැට හුවමාරුවේ ඇස්තමේන්තු ගත අලාභය ලක්ෂ 3.7කට අධිකයි.

පසුගිය වසරේ (2018) නොවැම්බර් මස 14, 15 සහ 16 යන දිනයන්හි පාර්ලිමේන්තුවේ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයෙදී පාර්ලිමේන්තු මැති ඇමතිවරු අතින් පයින්…

By In
පුවත්

ඉඩම් අයිතිය තහවුරු කල තොරතුරු පනතේ බලපෑම (අනුරාධපුර)

අනුරාධපුර, මාතලේ හන්දියේ කුන්චිකුලම තුලානේ වසන එච්.එමආර්.කේ හේරත් මහත්මිය සිය ඉඩමේ හිමිකම් ලබා ගනු පිණිස පැවත්වූ ඉඩම් සමීක්ෂණ වැඩසටහනකට සහභාගී…

By In
පුවත්

විද්යාුර්ථයන් අතරමං කරන බාහිර උපාධි සිහිනය

ආසියානු රටවල් වලට සාපේක්ෂව ඉහළ සාක්ෂරතාවයක් හිමිකරගෙන තිබීම ශ්‍රී ලංකිකයින් වශයෙන් සැබවින්ම අපට අභිමානයකි. වසරකට පළමු ශ්‍රේණියට ඇතුළත් කරගන්නා ශිෂ්‍ය…

By In
පුවත්

තොරතුරු පනතින් ජයගත් ගල්නෑවේ ජනතාව (අනුරාධපුර)

  මිනිසාගේ සමාජීය හා ආධ්‍යාත්මික දියුණුව සදහා කලාව ඉතා වැදගත් වේ. ජනතාව තමකලාරසයඉහළනංවා ගැනීමටනාට්‍ය,නැටුම්,සංගීතයආදීබොහෝකලාකාමීකටයුතුවල නිරත වීමට හුරු වී ඇත. මෙම…

By In
පුවත්

අනුරාධපුර සතිපොළේ ඉදිකිරීම් ඉබිගමනේ

ගුණවර්ධන යනු එළවළු වෙළෙන්දෙකි. ඔහු සිප්පුකුලම, රන්පත්විල,  ගල්කුලම, මරදන්කඩවල යන ප්‍රදේශවල ගොවීන්ගෙන් මිළදී ගන්නා එළවළු අනුරාධපුර, රබෑව, කැකිරාව, මිහින්තලය ආදී…

By In
පුවත්

තොරතුරු පනතින් ජයගත් ඇදගල පන්සල පාර සංවර්ධන ව්‍යාපෘතිය

අංක 2, ඇදගල පන්සල පාර, පලාධිකුලම අනුරාධපුර යන ලිපිනයෙහි පදිංචිව සිටින එන්.ජි.සී සංජිව කරුණාරත්න මහතා නිරන්තරයෙන් සමාජසේවා හි නියුතුවන්නෙකි. නිරතුරුවම…

By In
පුවත්

පාසල් කෝවිල් වනසන මධුහල

වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ රේන්දවල ග්‍රාමයේ පවතින ප්‍රාථමික පාසලකට සහ කෝවිලකට මැදිවන්නට මත්පැන් සැලක් කලක සිට පවත්වා ගෙන යනු ලබයි….

By In