තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිසම
තොරතුරු ලබාගැනීම සඳහා මහජන අධිකාරියක් වෙත ඉල්ලුම්පතක් යැවීමෙන් අනතුරුව එහි තොරතුරු නිලධාරියා විසින් පනතෙහි එන ව්‍යතිරේඛයක් යටතේ හැර තොරතුරු ලබා…
තොරතුරු ලබාගැනීම සඳහා මහජන අධිකාරියක් වෙත ඉල්ලුම්පතක් යැවීමෙන් අනතුරුව එහි තොරතුරු නිලධාරියා විසින් පනතෙහි එන ව්‍යතිරේඛයක් යටතේ හැර තොරතුරු ලබා…
ඔබ විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලා සිටිනු ලැබූ යම්කිසි තොරතුරක් අදාළ පොදු අධිකාරියෙහි තොරතුරු නිලධාරියා විසින් ලබා දීම ප්‍රතික්ෂේප…
ලෝකය තුළ ජනරජ බිහිවීමත් සමඟම රජයේ හිමිකාරීත්වය ජනතාව සතු බවට සංකල්පයක් ඇති විය. රජය හා රාජ්‍ය ආයතන නඩත්තු කරනු ලබන්නේ…
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනතට අනුව සෑම පුරවැසියෙකු හට ම රාජ්‍ය බලධාරීන් සතුව පවතින, තමන්ගේ ජීවිතයට බලපෑමක් එල්ල වන්නේ යැයි විශ්වාස…
2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ පනත මගින් තොරතුරු දැනගැනීමට මෙරට මහජනතාවට ඇති මූලික අයිතිවාසිකම දිනා දෙන ලදී. එහි දී…
තොරතුරු දැනගැනීම මිනිසාගේ අයිතියකි. මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (අ) ව්‍යවස්ථාව මගින් ද ජනතාවට ඇති එම අයිතිය පිළිබඳ අවධානයට ලක් කොට…
තොරතුරු දැනගැනීමේ අයිතිය යන්න මගින් අදහස් කෙරෙනුයේ තොරතුරු දැනගැනීම සඳහා මිනිසාට ඇති අයිතිවාසිකමයි. එම අයිතිවාසිකම කරමින් ශ්‍රී ලංකා රජය විසින්…
‘ප්රජාතන්ත්රවාදය’ යනු මානව හිමිකම් සියල්ල කැටිකොට ගත්තකි. යම් රටක් තුළ ප්රජාතන්ත්රවාදය සහ සර්වජන ඡන්ද බලය නිසියාකාරව ක්‍රියාත්මක වේ නම්, එරට…
සාමාන්‍ය ව්‍යවහාරයේ ‘පිරමීඩ යෝජනා ක්‍රම’ යනුවෙන් හඳුන්වනු ලබන තහනම් යෝජනා ක්‍රම පිළිබඳ ඔබ දැනුවත් ද? මෑත කාලීනව මෙම තහනම් මුදල්…
වරදකරුවන් හට දඬුවම් ලබා දීම චිරාත් කාලයක පටන් පැවත එන්නකි. යම් කිසි පුද්ගලයෙකු විසින් සමාජයෙහි පිළිගත් සම්මතයන්ට පටහැනි අපගාමී ක්‍රියාවන්…