අනුරාධපුර ක්‍රියාත්මක වන උපාය මාර්‍ර්ගික නගර සංවර්ධන වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳ උතුරුමැද පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය සෑහීමකට පත් වන්නේ නැහැ.
වසර තිහක් පුරා මෙරට පැවති යුධමය තත්ත්වය සමනය වූ තන්හි සිට ගෙවුණු වසර 11 පුරාවට මෙරට ඉතා ශීඝ්‍රයෙන් සංවර්ධනය කිරීමට…