පුවත්

ජනමාධ්‍යවේදීන් සදහා තොරතුරු දැනගැනීමේ පනත පිළිබද වැඩමුළුවක්

By In

තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳ ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීම සදහා මේ වනවිට දිවයින පුරා වැඩමුළු මාලාවක් පැවැත්වීමට ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය කටයුතු ක්‍රියාත්මක කරමින් සිටිඒ අනුව වවුනියා දිස්ත්‍රික්කයේ ජනමාධ්‍යවේදීන් සදහා වන වැඩමුළුව 2017, මාර්තු මස 31 වන දින හොටෙල් නෙලී හිදී පැවැත්විය.

මෙම දැනුවත් කිරීම සිදු කරන ලද්දේ  නීතීඥ අයින්කරන් කුදගාසන් සහ අමීන් හුසේන් මහතා විසිනි.

 

පුවත්

පසුගිය මාස දෙකහමාරට රජය රුපියල් බිලියන 438ක් ණය වෙලා! 

– රාහුල් සමන්ත හෙට්ටිආරච්චි  ශ්‍රී ලංකාවේ ආර්ථිකය තවමත් දැඩි දුෂ්කර තත්වයක පවතින අතර, යථා තත්ත්වයට පත්වීම සමාජයේ ප්‍රමුඛ අපේක්ෂාව බවට…

By In
පුවත්

අල්ලස හා දූෂණයෙන් රට ක්ලීන්ද?  අල්ලස් කොමිසම පැවරූ නඩු 52ක්ම ‘රිවස්’!

– ජනක සුරංග රටක් තිරසර සංවර්ධනය කරා පියමන් කරන්නට නම් නිසැකවම අල්ලස, දූෂණය ඇතුළු සියලු ආකාරයේ විෂමාචාරවලින් තොර වූ පාලන…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *