තොරතුරු දැනගැනීමේ පනත පිළිබද ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් 2017 මැයි මස 06 වන දින යාපනයේ ග්‍රීන් ග්‍රාස් හෝටලයේදී පැවැත්විය. මේ සදහා යාපනයේ ජනමාධ්‍යවේදීන් සහභාගී විය. තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක වීම පිළිබද, තොරතුරු ඉල්ලුම් කිරීම් පිළිබද, එහි නිතී රීති පිළිබද සමස්තය මෙහිදී දැනුවත් කරන ලදී.
තොරතුරු කොමිසමෙන් ජනතාවට නිවේදනයක්
තොරතුරු අයිතිය අවතක්සේරු කරන ආකාරයෙන්තොරතුරු පනත සංශෝධනය කිරීමට ගන්නාඕනෑම උත්සාහයක් පුරවැසියන්ට අහිතකරයි ස්වාධීන කොමිෂන් සභාවක් ලෙස ක්‍රියාත්මක වීමට තොරතුරු දැනගැනීමේ…
තැපෑල අකුරට වැඩද ?
රාජ්‍ය සේවය ගත් කල එහි කාර්යක්ෂමතාවය සම්බන්ධයෙන් ජනතාවට සැමදා ඇත්තේ අත්දැකීම්සහිත අප්‍රසාදයකි. බහුතරයක් රාජ්‍ය ආයතන හා ඒවායේ නිලධාරීන්ගේ අඩුපාඩු මෙන්ම…
මේ වසරේ අලි 245 ක් මිනිසුන් 77 ක් මිය ගිහින්
වෙඩි තැබීම් 44 ක් විදුලිය වැදීම් 38 ක් හක්ක පටස් කැවීම් 25 ක් ලෝකය පුරා මිනිසුන් සහ අලි ඇතුන් අතර…
ජනාධිපතිවරයාගේ පුද්ගලික කටයුතු වලට රජයේ වාහන භාවිතා කරලා
‘විගණනය කරන තුරු තොරතුරු දෙන්න බැහැ’ ජනාධිපති ලේකම් කාර්යාලය කියයි ජනාධිපති අනුර කුමාර දිසානායක, පසුගිය පාර්ලිමේන්තු මැතිවරණ සමයේදී හා පළාත්…






