පුවත්

යාපනයේ ජනමාධ්‍යවේදීන් තොරතුරු දැනගැනීමේ පනත පිළිබද දැනුවත් වේ

By In

තොරතුරු දැනගැනීමේ පනත පිළිබද ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් 2017 මැයි මස 06  වන දින යාපනයේ ග්‍රීන් ග්‍රාස් හෝටලයේදී  පැවැත්විය. මේ සදහා යාපනයේ ජනමාධ්‍යවේදීන් සහභාගී වියතොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක වීම පිළිබද, තොරතුරු ඉල්ලුම් කිරීම් පිළිබද, එහි නිතී රීති පිළිබද සමස්තය මෙහිදී දැනුවත් කරන ලදී.

පුවත්

මහවැලි නීතියේ  නිරුවත තොරතුරු පනතින් එළියට

මහවැලි රක්ෂිත ගිලගන්නා දේශපාලන හස්තය: වර්තමාන රජයේ ප්‍රධානතම දේශපාලන සටන් පාඨය වී ඇත්තේ “දූෂණයෙන් තොර රටක්” සහ “සැමට සමාන නීතියක්”…

By In
පුවත්

පෞද්ගලික රූපවාහිනී නාලිකා ද තොරතුරු දැනගැනීමේ පනතට යටත්වේ

අභියාචනාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක් ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් (RTI) නීතියේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, පෞද්ගලික රූපවාහිනී නාලිකා ද තොරතුරු දැනගැනීමේ…

By In
පුවත්

රාජ්‍ය ආයතනවලට වෙන් කර ඇති වාහන පිළිබඳ තොරතුරු වාහාම ලබාදෙන්න –  තොරතුරු කොමිසමෙන් නියෝගයක්

එක් එක් අමාත්‍යාංශ සඳහා වෙන් කර ඇති වාහන  සංඛ්‍යාව සහ ඒවා මොනවාද යන්න පිළිබඳ තොරතුරු වහාම නිකුත් කරන ලෙස තොරතුරු…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *