SLPI Admin
මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර මෙන්ම පිලිකාකාරක ඇති ආහාර ගැන විශ්ලේෂණය කරන ලද තොරතුරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නෑ
තොරතුරු විශ්ලේෂණයේ අවශ්‍යෙතාව පැනනැගුණේ තොරතුරු ඉල්ලීමෙන් පසුවයි – සෞඛ්‍ය අමාත්‍යාංශය රාහුල් සමන්ත හෙට්ටිආරච්චි ප්‍රජාතන්ත්‍රවාදී රටක නීති අණ පනත් ගෙන…
කොවිඩ් ආධාරවලට මොකද වුනේ?
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ ලෝකයේ බොහෝ රටවල් තුල ආර්ථික තත්වය කඩා වැටෙමින් තිබේ. එවන් පසුබිමක එම…
නෙළුම් කුලුන තවමත් විවෘත නොකළේ ඇයි ?
කේ. ප්‍රසන්නා දකුණු ආසියාවේ උසම කුලුන ලෙස සැලකෙන නෙළුම් කුලුන ඇමරිකානු ඩොලර් මිලියන 104ක වියදමින් ඉදිකර ඇති අතර මේ වන…
තොරතුරු පනතින් හෙළි කරගත් ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ
රිෆ්දි අලි දෛනිකව අප රටේ කොවිඩ් 19 ව්‍යාප්තිය තීව්ර වෙමින් පවතී. ඒ හේතුවෙන් දිනෙන් දින අප රටේ සිදු වන කොවිඩ්…
පාස්කු කොමිසම සඳහා සිදුකළ වියදම සම්බන්ධ තොරතුරු ලබාදීම ජනාධිපති ලේකම් කාර්යාලය ප්‍රතික්ෂේප කරයි.
තොරතුරැ ප්‍රතික්ෂේප කොට ඇත්තේ පනතේ 5(1) අ සහ 5(1)ඌ යන විධිවිධාන යටතේය. රාහුල් සමන්ත හෙට්ටිආරච්චි පාස්කු කොමිසම සඳහා සිදුකළ වියදම…
ඔබත් ව්‍යාජ පණිවුඩ වලට රැවටුණා ද?
ගෝලීය වසංගත තත්වයකට මුහුණ දෙමින් සිටින කාල වකවානුවකදී අපව ව්‍යාජ පුවත් වලට නිරාවරණය වීමේ වැඩි ඉඩක් ඇති බව නොරහසකි. විශේෂයෙන්ම…
රටගිය ඇත්තන්ගේ දුක්බර කතාව පිටුපස ඇති ලොක්කන්ගේ කෙරුවාව
නිරෝධායනයට හෝටල්වලට ලක්ෂ ගණන් ගෙවන්න වෙලා මෙරටට පැමිණි විදෙස් ශ්‍රමිකයින්ගේ නිරෝධායනය සම්බන්ධයෙන් සහනදායී වැඩපිළිවෙළක් තිබී නැහැ රාහුල් සමන්ත හෙට්ටිආරච්චි ශ්‍රී…
කොවිඩ් වසංගතය හමුවේ පාසැල් වල පූර්වාරක්‍ෂාව සඳහා වෙන් කර ඇති මුදල රුපියල් 681,625,800.00 ක්!
රිෆ්දි අලි අධ්‍යාපනය සමස්ත ප්‍රජාවට අත්‍යවශ්‍ය දෙයකි. රටෙහි ආර්ථික සංවර්ධනයට ද අධ්‍යාපනය අත්‍යවශ්‍ය සාධකයක් වේ. මෑතක් වන තුරු ම සෘජු…
පුරවැසියෙකුට ඔනෑම පොදු අධිකාරියකින් තොරතුරු ලබා ගත හැකි බව ඔබ දන්නවාද?
දශක දෙක්කට ආසන්න කාලයක සිට කරන ලද නොයෙක් ආකාරයේ අරගල වල ප්‍රතිඵලයක් වශයෙන් 2017 වසරේ දී තොරතුරු දැනගැනීමේ අයිතිය නීත්‍යනුකූලව…