පුවත්

වවුනියාව දිස්ත්‍රික්කයේ ළදරුවන් මිය යන්නේ ඇයි?

By In

පසුගිය පෙබරවාරි මාසයේදී වවුනියාව මහ රෝහලේදී උපත ලද ළදරුවන් විශාල ප්‍රමාණයක් මිය ගිය බවට ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල සහ සමාජ මාධ්‍යවල වාර්තා පළ විය. එසේ දරුවන් මිය ගිය දෙමාපියන් තම දරුවාගේ මරණයට හේතුව සොයා පැමිණිලි කර තිබීමද විශේෂත්වයකි. මේ පිළිබඳ සොයාබැලීම සඳහා අප විසින් තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ඉල්ලීම වවුනියාව මහ රෝහලට යවන ලදී. ඒ අනුව 2015 වසරේ සිට 2022 පෙබරවාරි දක්වා කාලය තුළ මියගිය ළදරුවන් පිළිබඳ  එම රෝහලෙන් ලද තොරතුරු ඇසුරින් මෙම ලිපිය සකස් කර ඇත. 

එම තොරතුරු පහත පරිදි වේ.  

අතිශය අඩු උපත් බර extremely low birth weight 

අඩු උපත් බර low birth weight 

අතිශයින්ම නොමේරූ බව extreme immaturity  

හෘද / පෙනහළු ආබාධ cardio pulmonary distress 

අභ්‍යන්තර රුධිර වහනය intra vascular hemorrhage 

උග්‍ර නියුමෝනියාව severe pneumonia 

බහු අවයව අක්‍රියතාව​ multi organ dysfunction 

ඇස්පික්සියාව​ severe sepsis birth asphyxia

උග්‍ර ජල කපාල ආසාදන  hydrocephaly severe sepsis 

ප්‍රාචීර හර්නියා  diaphragmatic hernia 

පූතිරක්තතාව නිසා ඇතිවන නොමේරීම  septicemia to prematurity 

වර්ෂ අනුව මරණයට හේතු මෙසේ දක්වා ඇත.

අතිශය අඩු උපත් බර extremely low birth weight  

ඇස්පික්සියාව  birth asphyxia

අතිශයින්ම නොමේරූ බව extreme immaturity 

අලුත උපන් බිළිඳුන්ගේ බැක්ටීරියා නිසා ඇති වන ලේ විෂ වීම්  beacterial sepsis of newborn  

පුවත්

පුද්ගලික තොරතුරු වූ ජනාධිපති අනුරගේ ගුවන් ගමන් 

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම උදෙසා 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත (RTI Act) හඳුන්වා දුන් දා…

By In
පුවත්

සුදු මළු කහ වූ ‘පොහොර’ නාස්තියේ රහස

රටේ කෘෂිකර්මාන්තයේ කොඳු නාරටිය බඳු ගොවි ජනතාව පීඩාවට පත්ව සිටින වටපිටාවක, රාජ්‍ය සම්පත් කළමනාකරණයේ පවතින බරපතල අර්බුදයක් පිළිබඳ තොරතුරු රැසක්…

By In
පුවත්

මහවැලි නීතියේ  නිරුවත තොරතුරු පනතින් එළියට

මහවැලි රක්ෂිත ගිලගන්නා දේශපාලන හස්තය: වර්තමාන රජයේ ප්‍රධානතම දේශපාලන සටන් පාඨය වී ඇත්තේ “දූෂණයෙන් තොර රටක්” සහ “සැමට සමාන නීතියක්”…

By In
පුවත්

පෞද්ගලික රූපවාහිනී නාලිකා ද තොරතුරු දැනගැනීමේ පනතට යටත්වේ

අභියාචනාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක් ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් (RTI) නීතියේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, පෞද්ගලික රූපවාහිනී නාලිකා ද තොරතුරු දැනගැනීමේ…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *