Uncategorized

‘මව්බිම’ සහ ‘සිලෝන් ටුඩේ’ මාධ්‍යවේදීන් සඳහා තොරතුරු පනත පිළිබඳ වැඩමුළුවක්

By In

තොරතුරු දැනගැනීමේ පනත සහ එහි ජනමාධ්‍යවේදීමය භාවිතාව පිළිබඳ ජනමාධ්‍යවේදීන් ගේ දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණ සහිතව ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් සංවිධානය කරන ලද වැඩමුළුවක්,  ‘මව්බිම​’ සහ ‘සිලෝන් ටුඩේ’ පුවත්පත්හි ජනමාධ්‍යවේදීන් සඳහා 2022 මාර්තු මස 16 වන දින එම ආයතන පරිශ්‍රයේ දී පැවැත්විණි. එම වැඩමුළුවෙහි විශේෂ අවස්ථා කිහිපයක් පහතින් දැක්වේ.

Social, Uncategorized, පුවත්

ගොවිජන සේවා මධ්‍යස්ථාන සහ ග්‍රාමිය ආර්ථිකය

මහේන්ද්‍ර රන්දෙනිය  ශ්‍රී ලාංකීය ගොවි ජනතාවගේ කෘෂිකාර්මික අවශ්‍යතාවන් ඉටු කිරීම සඳහා සෑම මැතිවරණ කොට්ඨාසයකම ගොවිජන සේවා මධ්‍යස්ථාන  ආරම්භකර ඇත. අතීතයේ…

By In
Uncategorized

කථානායක පාර්ලිමේන්තු සම්ප්‍රදායන් කඩකරලා?

– චාමර සම්පත් ප්‍රජාත්‍රන්ත්‍රවාදී පාලන ක්‍රමය තුළ ව්‍යවස්ථාදායක හෙවත් පාර්ලිමේන්තුව සඳහා හිමිවන්නේ සුවිශේෂි ස්ථානයකි. පාර්ලිමේන්තුව ස්වාධීන ආයතනයක් ලෙස පවත්වාගෙන යන…

By In
Uncategorized

තොරතුරු දැනගැනීමේ පනත යටතේ මහජන නියෝජිතයන්ගේ වත්කම් බැරකම් ඉල්ලා සිටිය හැකි ද​?

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් තොරතුරු දැනගැනීමේ පනත සහ එහි භාවිතයන් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහාත් තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳ…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *