තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳ ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීම සදහා මේ වනවිට දිවයින පුරා වැඩමුළු මාලාවක් පැවැත්වීමට ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය කටයුතු ක්‍රියාත්මක කරමින් සිටි. ඒ අනුව අම්පාර දිස්ත්‍රික්කයේ ජනමාධ්‍යවේදීන් සදහා වන වැඩමුළුව 2017, අප්‍රේල් 22 වන දින හෝටෙල් මොන්ටි හිදී පැවැත්විය.
සංචාරක වීසා වලින් ලංකාවේ සිටින – රැකියා කරන විදේශිකයන් සොයන්න ක්‍රමයක් නැහැ
චීන ජාතිකයින් පිටුවහල් කිරීම් වාර්ෂිකව ඉහළට! කොළඹ වරාය නගර (Port City) පරිශ්‍රයේදී චීන ජාතිකයින් දෙපිරිසක් අතර ඇති වූ දරුණු ගැටුම,…
මැතිවරණ නීති උල්ලංඝනය කළ ඇතැම් රාජ්‍ය නිලධාරීන්ට දණ්ඩමුක්තිය?
ශ්‍රී ලංකාව දිගු ඉතිහාසයක් සහිත ප්රජාතන්ත්රවාදී සම්ප්රදායකට උරුමකම් කියන රටකි. නිදහස් හා සාධාරණ මැතිවරණ යනු, ප්රජාතන්ත්රවාදී පාලන ක්රමයක මූලික පදනමයි….
බාලදක්ෂ මාවතේ ජනාධිපති ලේකම්කර්යාලයේ වාහන ගාල:
දේශපාලන ප්‍රකාශ සහ ලේඛනගත සත්‍යය 2024 වසරේ ශ්‍රී ලංකාවේ දේශපාලන භූ දර්ශනය වෙනස් වීමත් සමඟ මහජන අවධානයට දැඩිව යොමු වූ…
ජනමාධ්‍ය නිදහස සම්බන්ධයෙන් දකුණු ආසියාව තවදුරටත් ගෝලීය “රතු කලාපයක්”
මේ වසරේ ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය (WorldPressFreedomDay2026 ) අද (මැයි 03 දා) ට යෙදී තිබේ. “සාමය පිරුණු අනාගතයක් උදෙසා” තේමාව යටතේ…







