Uncategorized

ලංකාවේ විදේශ සංචිත වලට මොකද වුණේ?

By In

අද ඇමෙරිකානු ඩොලරයේ අගය කීයද​? 

අද රටේ ඩොලර් සංචිතය කීයද​?

දැනට තියෙන විදේශ මුදල් සංචිත තව සති කීයකට ඇති වෙයි ද​? 

මේ, මේ වනවිට අප බොහොමයක් දෙනා හට දෛනිකව සිහියට නැගෙන ගැටලු ය​. 

වර්තමානයේ අපගේ රට මුහුණපා සිටින උග්‍ර ආර්ථික අර්බුදය විසඳාගැනීමට කටයුතු කළ යුතු බව සහ අප මුහුණ පා ඇති සමාජීය ව්‍යසනයන් ගෙන් නිරුපද්‍රිතව මිදීම සඳහා කඩිනමින් පියවර ගත යුතු බව මේ දිනවල රාජ්‍යතාන්ත්‍රික කතිකාවන්වල වැඩි වශයෙන්ම සඳහන් වන කරුණයි.

රටේ පැවති විදේශ සංචිත වලට සිදු වූයේ කුමක් ද​? ඒවා වියදම් කළේ කුමන ආකාරයට ද​? 

ඒවායින් ආයෝජන සිදු කර තිබේ ද​? 

මේ පිළිබඳ සොයාබැලීම සඳහා අප විසින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත තොරතුරු දැනගැනීමේ අයදුම්පතක් යොමු කරන ලදී. ඒ සඳහා ඔවුන් දක්වන ලද ප්‍රතිචාරය පහතින් දැක්වේ.  

Uncategorized

කථානායක පාර්ලිමේන්තු සම්ප්‍රදායන් කඩකරලා?

– චාමර සම්පත් ප්‍රජාත්‍රන්ත්‍රවාදී පාලන ක්‍රමය තුළ ව්‍යවස්ථාදායක හෙවත් පාර්ලිමේන්තුව සඳහා හිමිවන්නේ සුවිශේෂි ස්ථානයකි. පාර්ලිමේන්තුව ස්වාධීන ආයතනයක් ලෙස පවත්වාගෙන යන…

By In
Uncategorized

තොරතුරු දැනගැනීමේ පනත යටතේ මහජන නියෝජිතයන්ගේ වත්කම් බැරකම් ඉල්ලා සිටිය හැකි ද​?

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් තොරතුරු දැනගැනීමේ පනත සහ එහි භාවිතයන් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහාත් තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳ…

By In
Uncategorized

‘මව්බිම’ සහ ‘සිලෝන් ටුඩේ’ මාධ්‍යවේදීන් සඳහා තොරතුරු පනත පිළිබඳ වැඩමුළුවක්

තොරතුරු දැනගැනීමේ පනත සහ එහි ජනමාධ්‍යවේදීමය භාවිතාව පිළිබඳ ජනමාධ්‍යවේදීන් ගේ දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණ සහිතව ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින්…

By In
Uncategorized

තොරතුරු පනතට වසර 5යි

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක භාවයට පත්වී  අදට වසර 5ක් සපිරෙයි.2016 අගෝස්තු මස 04 වන දින,…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *