පුවත්

තොරතුරු දැනගැනීමේ පනත පිලිබදව මඩකලපුවේ සිවිල් ජනතාව දැනුවත් කෙරේ

By In

ශ්‍රි ලංකාවේ දැනට ක්‍රියාත්මක වෙමින් පවතින තොරතුරු දැනගැනීමේ පනත පිළිබද දෙමළ මාධ්‍යය වැඩමුළුවක් 2017 අගෝස්තු මස 27  වන දින මඩකලපුවේ බ්‍රිජ් විව් හෝටලයේදී  පැවැත්විය.

මේ වන විට තොරතුරු දැන ගැනීම මහජනතාවගේ  මුලික අයිතියක් බවට පත්ව ඇතැත් මේ පිළිබද දැනුවත් වීමේ අඩු බව හේතුවෙන් මහජනතාව මෙම පනත හරහා ක්‍රියාත්මක වීමේ දුර්වලතාවයක් දක්නට ලැබේ. මෙම පනත බලාත්මක වීමට මෙය වැඩි වශයෙන් භාවිත කිරීමේ අවශ්‍යතාවය දැඩිව පවතී.

තවත් ඡායාරූප සදහා පිවිසෙන්න

Social, පුවත්

වැසී යන පාසල් සහ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය

චාමර සම්පත්  පාසලක් ඇරෙනවිට සිපිරි ගෙවල් දහයක් වැසියන බව අප අසා ඇති ප්‍රකට කියමනකි.ඉන් අරුත් ගැන්වෙන්නේ පාසල් ඇධ්‍යපනය යනු රටකට…

By In
Social, පුවත්

හිටපු ජනාධිපති ගෝඨාභය සහ ජනපතිවරුන්ට අපි ගෙවන හැටි

කමණි හෙට්ටිආරච්චි ඉතිහාසයේ අන් කවරදාකවත් අත්විඳ නැති අත්දැකීමකට පසුගිය කාලයේ මුහුණ දීමට ශ්‍රී ලංකාවට  සිදුවිය. ශ්‍රි ලංකාව බංකොලොත් රාජ්‍යයක් බව…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *