පුවත්

තොරතුරු දැනගැනීමේ පනත පිලිබදව මඩකලපුවේ සිවිල් ජනතාව දැනුවත් කෙරේ

By In

ශ්‍රි ලංකාවේ දැනට ක්‍රියාත්මක වෙමින් පවතින තොරතුරු දැනගැනීමේ පනත පිළිබද දෙමළ මාධ්‍යය වැඩමුළුවක් 2017 අගෝස්තු මස 27  වන දින මඩකලපුවේ බ්‍රිජ් විව් හෝටලයේදී  පැවැත්විය.

මේ වන විට තොරතුරු දැන ගැනීම මහජනතාවගේ  මුලික අයිතියක් බවට පත්ව ඇතැත් මේ පිළිබද දැනුවත් වීමේ අඩු බව හේතුවෙන් මහජනතාව මෙම පනත හරහා ක්‍රියාත්මක වීමේ දුර්වලතාවයක් දක්නට ලැබේ. මෙම පනත බලාත්මක වීමට මෙය වැඩි වශයෙන් භාවිත කිරීමේ අවශ්‍යතාවය දැඩිව පවතී.

තවත් ඡායාරූප සදහා පිවිසෙන්න

පුවත්

මැතිවරණ නීති උල්ලංඝනය කළ ඇතැම් රාජ්‍ය නිලධාරීන්ට දණ්ඩමුක්තිය?

  ශ්‍රී ලංකාව දිගු ඉතිහාසයක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායකට උරුමකම් කියන රටකි. නිදහස් හා සාධාරණ මැතිවරණ යනු, ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක මූලික පදනමයි….

By In
පුවත්

ජනමාධ්‍ය නිදහස සම්බන්ධයෙන් දකුණු ආසියාව  තවදුරටත් ගෝලීය “රතු කලාපයක්”

මේ වසරේ ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය (WorldPressFreedomDay2026 ) අද (මැයි 03 දා) ට යෙදී තිබේ. “සාමය පිරුණු අනාගතයක් උදෙසා” තේමාව යටතේ…

By In
පුවත්

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය ” ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය” සමරයි

ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය සැමරිම – 2026 මැයි 03 වෙනි දිනට යෙදී තිබූ “ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය” සෑමරීම වෙනුවෙන් සංවිධානය…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *