Uncategorized

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මාධ්‍යවේදීන් සඳහා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත පිළිබඳ පිළිබඳ වැඩමුළුවක්

By In

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මාධ්‍යවේදීන් සඳහා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම්  පනත පිළිබඳ වැඩමුළුවක් පසුගිය 11 වැනිදා ත්‍රිකුණාමලයේදී පැවැත්විණි. ඒකද් කැරිථස්  විසින් මෙම වැඩමුළුව සංවිධානය කර තිබූ අතර ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් වැඩමුළුව පවත්වන ලදී. මෙම වැඩමුළුවේදී තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත පිළිබඳ පැහැදිලි කිරීම් සිදු කරන ලදී. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන් 25කට අධික පිරිසක් මේ සඳහා සහභාගි වී සිටියහ. මෙම වැඩමුළුව සඳහා පහසුකම් සපයන ලද්දේ ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමේ තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳ උපදේශක සහ සිංහල භාෂා පැමිණිලි නිලධාරී කමල් ලියනාරච්චි විසිනි.

Uncategorized

ජලභීතිකා මර්දනයට වෙන් කළ රු.මිලියන 220න් මාස 9කදී වැය කර ඇත්තේ සියයට 4යි

තොරතුරු පනතින් කළ සොයා බැලීමක් ලෝකයේ බොහෝ රටවලින් වාර්තා වන නමුත් බොහෝ අයගේ අවධානය අඩු තවත් එක් මාරාන්තික රෝගයක්  ලෙස…

By In
Social, Uncategorized, පුවත්

ගොවිජන සේවා මධ්‍යස්ථාන සහ ග්‍රාමිය ආර්ථිකය

මහේන්ද්‍ර රන්දෙනිය  ශ්‍රී ලාංකීය ගොවි ජනතාවගේ කෘෂිකාර්මික අවශ්‍යතාවන් ඉටු කිරීම සඳහා සෑම මැතිවරණ කොට්ඨාසයකම ගොවිජන සේවා මධ්‍යස්ථාන  ආරම්භකර ඇත. අතීතයේ…

By In
Uncategorized

කථානායක පාර්ලිමේන්තු සම්ප්‍රදායන් කඩකරලා?

– චාමර සම්පත් ප්‍රජාත්‍රන්ත්‍රවාදී පාලන ක්‍රමය තුළ ව්‍යවස්ථාදායක හෙවත් පාර්ලිමේන්තුව සඳහා හිමිවන්නේ සුවිශේෂි ස්ථානයකි. පාර්ලිමේන්තුව ස්වාධීන ආයතනයක් ලෙස පවත්වාගෙන යන…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *