පුවත්

ජනමාධ්‍යවේදීන් සදහා තොරතුරු දැනගැනීමේ පනත පිළිබද වැඩමුළුවක්

By In

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් දෙමළ මාධ්‍ය ජනමාධ්‍යවේදීන් සදහා තොරතුරු දැනගැනීමේ වැඩමුළුවක් 2017, මාර්තු මස 30 වන දින සොලයිවනම් හෝටලයේදී පැවැත් විය. මේ සදහා කිලිනොච්චි දිස්ත්‍රික්කයේ සහ මුලතිව් දිස්ත්‍රික්කයේ  ජනමාධ්‍යවේදීන් සහභාගී විය.

මෙම දැනුවත් කිරීම සිදු කරන ලද්දේ  නීතීඥ අයින්කරන් කුදගාසන් සහ අමීන් හුසේන් මහතා විසිනි.

 

පුවත්

ජලභීතිකා මර්දනයට වෙන් කළ රු.මිලියන 220න් මාස 9කදී වැය කර ඇත්තේ සියයට 4යි

තොරතුරු පනතින් කළ සොයා බැලීමක් ලෝකයේ බොහෝ රටවලින් වාර්තා වන නමුත් බොහෝ අයගේ අවධානය අඩු තවත් එක් මාරාන්තික රෝගයක්  ලෙස…

By In
පුවත්

තොරතුරු කොමිසමෙන් ජනතාවට නිවේදනයක්

තොරතුරු අයිතිය අවතක්සේරු කරන ආකාරයෙන්තොරතුරු පනත සංශෝධනය කිරීමට ගන්නාඕනෑම උත්සාහයක් පුරවැසියන්ට අහිතකරයි ස්වාධීන කොමිෂන් සභාවක් ලෙස ක්‍රියාත්මක වීමට තොරතුරු දැනගැනීමේ…

By In
පුවත්

තැපෑල අකුරට වැඩද ?

රාජ්‍ය සේවය ගත් කල එහි කාර්යක්ෂමතාවය සම්බන්ධයෙන් ජනතාවට සැමදා ඇත්තේ අත්දැකීම්සහිත අප්‍රසාදයකි. බහුතරයක් රාජ්‍ය ආයතන හා ඒවායේ නිලධාරීන්ගේ අඩුපාඩු මෙන්ම…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *