පුවත්

කළුතර දිස්ත්‍රික් ජනමාධ්‍යවේදීන් සඳහා තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ වැඩමුළුවක්

By In

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් කළුතර දිස්ත්‍රික් ජනමාධ්‍යවේදීන් සඳහා තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ වැඩමුළුවක් අද (18) කළුතර ගාර්ඩ්න් බීච් හෝටලයේදී  පැවැත්විය. වෘත්තීය මාධ්‍යකරණයේ නියැලී සිටින මාධ්‍යවේදීන් 30කට ආසන්න සංඛ්‍යාවක් මේ සඳහා සහභාගී වී සිටියහ. ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමේ කමල් ලියනාරච්චි මහතා සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ නීතීඥ/මාධ්‍යවේදිනී රදිකා ගුණරත්න මෙනෙවිය විසින් මෙම වැඩමුළුව  මෙහෙයවනු ලැබිය.

පෙබරවාරි 4 වෙනිදා සිට ක්‍රියාත්මක වන මෙම පනත ක‍්‍රියාත්මක වීමේදී ඇතිවිය හැකි ප‍්‍රායෝගික තත්ත්වයන් පිළිබඳ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ මෙම වැඩමුළුව  ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන්ට තොරතුරු පනත සම්බන්ධයෙන් දැනට පවතින ගැටළු සඳහා මඟපෙන්වීමක් ලබා දීමද මෙහිදී සිදුවිය.

පුවත්

සංචාරක වීසා වලින් ලංකාවේ සිටින – රැකියා කරන විදේශිකයන් සොයන්න ක්‍රමයක් නැහැ

චීන ජාතිකයින් පිටුවහල් කිරීම් වාර්ෂිකව ඉහළට! කොළඹ වරාය නගර (Port City) පරිශ්‍රයේදී චීන ජාතිකයින් දෙපිරිසක් අතර ඇති වූ දරුණු ගැටුම,…

By In
පුවත්

මැතිවරණ නීති උල්ලංඝනය කළ ඇතැම් රාජ්‍ය නිලධාරීන්ට දණ්ඩමුක්තිය?

  ශ්‍රී ලංකාව දිගු ඉතිහාසයක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායකට උරුමකම් කියන රටකි. නිදහස් හා සාධාරණ මැතිවරණ යනු, ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක මූලික පදනමයි….

By In
පුවත්

ජනමාධ්‍ය නිදහස සම්බන්ධයෙන් දකුණු ආසියාව  තවදුරටත් ගෝලීය “රතු කලාපයක්”

මේ වසරේ ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය (WorldPressFreedomDay2026 ) අද (මැයි 03 දා) ට යෙදී තිබේ. “සාමය පිරුණු අනාගතයක් උදෙසා” තේමාව යටතේ…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *