ශ්‍රී ලංකා පුවත්පත් ආයතන විසින් පුත්තලමේ ජනමාධ්‍යවේදීන් හට තොරතුරු දැනගැනීමේ පනත පිළිබද දැනුවත් කිරීමේ වැඩමුළුවක් මාර්තු මස 28 වන දින රෝයල් ග්‍රීන් ගාර්ඩන් හෝටලයේදී පැවැත් විය. මෙම වැඩමුළුව මෙහෙයවනු ලැබුවේ ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසන් සභාවේ කමල් ලියනරච්ච්චි මහතා විසිනි.
පළාත් පාලන ආයතනවල කාර්යභාරය සහ කුලියාපිටිය නගර සභාව
චාමර සම්පත් ශ්‍රී ලාංකික ජනතාවට වඩාත් සමිප සේවාවන් සපයන පළාත් පාලන ආයතන 340 ක නිල කාලය පසුගිය මාර්තු මස 18…
වැසී යන පාසල් සහ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය
චාමර සම්පත් පාසලක් ඇරෙනවිට සිපිරි ගෙවල් දහයක් වැසියන බව අප අසා ඇති ප්‍රකට කියමනකි.ඉන් අරුත් ගැන්වෙන්නේ පාසල් ඇධ්‍යපනය යනු රටකට…
හිටපු ජනාධිපති ගෝඨාභය සහ ජනපතිවරුන්ට අපි ගෙවන හැටි
කමණි හෙට්ටිආරච්චි ඉතිහාසයේ අන් කවරදාකවත් අත්විඳ නැති අත්දැකීමකට පසුගිය කාලයේ මුහුණ දීමට ශ්‍රී ලංකාවට සිදුවිය. ශ්‍රි ලංකාව බංකොලොත් රාජ්‍යයක් බව…
පුංචි ඡන්දය, ජනතාව සහ කඩුගන්නාව නගර සභාව
මහේන්ද්‍ර රන්දෙනිය අද වන විට පළාත් පාලන ඡන්ද ක්‍රමය අරම්භ වී වසර 158 කි. වර්ෂ 1875-1872 කාලයේ ලංකාවේ ආණ්ඩුකාර…