පුවත්

වවුනියාව දිස්ත්‍රික්කයේ ළදරුවන් මිය යන්නේ ඇයි?

By In

පසුගිය පෙබරවාරි මාසයේදී වවුනියාව මහ රෝහලේදී උපත ලද ළදරුවන් විශාල ප්‍රමාණයක් මිය ගිය බවට ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල සහ සමාජ මාධ්‍යවල වාර්තා පළ විය. එසේ දරුවන් මිය ගිය දෙමාපියන් තම දරුවාගේ මරණයට හේතුව සොයා පැමිණිලි කර තිබීමද විශේෂත්වයකි. මේ පිළිබඳ සොයාබැලීම සඳහා අප විසින් තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ඉල්ලීම වවුනියාව මහ රෝහලට යවන ලදී. ඒ අනුව 2015 වසරේ සිට 2022 පෙබරවාරි දක්වා කාලය තුළ මියගිය ළදරුවන් පිළිබඳ  එම රෝහලෙන් ලද තොරතුරු ඇසුරින් මෙම ලිපිය සකස් කර ඇත. 

එම තොරතුරු පහත පරිදි වේ.  

අතිශය අඩු උපත් බර extremely low birth weight 

අඩු උපත් බර low birth weight 

අතිශයින්ම නොමේරූ බව extreme immaturity  

හෘද / පෙනහළු ආබාධ cardio pulmonary distress 

අභ්‍යන්තර රුධිර වහනය intra vascular hemorrhage 

උග්‍ර නියුමෝනියාව severe pneumonia 

බහු අවයව අක්‍රියතාව​ multi organ dysfunction 

ඇස්පික්සියාව​ severe sepsis birth asphyxia

උග්‍ර ජල කපාල ආසාදන  hydrocephaly severe sepsis 

ප්‍රාචීර හර්නියා  diaphragmatic hernia 

පූතිරක්තතාව නිසා ඇතිවන නොමේරීම  septicemia to prematurity 

වර්ෂ අනුව මරණයට හේතු මෙසේ දක්වා ඇත.

අතිශය අඩු උපත් බර extremely low birth weight  

ඇස්පික්සියාව  birth asphyxia

අතිශයින්ම නොමේරූ බව extreme immaturity 

අලුත උපන් බිළිඳුන්ගේ බැක්ටීරියා නිසා ඇති වන ලේ විෂ වීම්  beacterial sepsis of newborn  

පුවත්

දුම්රිය මැදිරි තුළ ගමන් ගන්නා මගීන් අපහසුතාවයටපත්වීමට නීතිමය සහනයක් තිබේද ?

බ්‍රිතාන්‍ය පාලන සමයේ සිට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ දුම්රිය සේවය අදටත් මෙරට මහජනතාවගේ ප්‍රධානතම පොදු ප්‍රවාහන මාධ්‍යයන් අතුරින් එකකි….

By In
පුවත්

එයාර්බස් ගනුදෙනුව:රහස්‍යභාවය පිටුපස සැඟවුණු සත්‍යය කුමක්ද?

පසුගිය කාලය තුළදී  දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටි ශ්‍රී ලංකන් ගුවන් සේවයට අලුතින් එක් කර ගත් එයාර්බස් A330-200 (Airbus…

By In
පුවත්

ළමා මන්දපෝෂණයට තිත තබන පියවර ප්‍රමාදයි!

අවුරුදු පහට අඩු දෙලක්ෂ පහළොස් දහසක්ම අඩු බර දරුවන්  එක්ලක්ෂ තිස්තුන් දහසක් මිටියි මන්දපෝෂණය මගින් සෑම ආකාරයකින්ම පුද්ගලයන්, පවුල්, සමාජයන් සහ රටවල් මත සෘජු…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *