පුවත්

තොරතුරු දැනගැනීමේ පනත පිළිබද දැනුවත් කිරීමක් පුත්තලමේදී

By In

තොරතුරු පනත යටතේ තොරතුරු ඉල්ලීම සිදුවන්නේ කෙසේද පිළිබද හා එහි ක්‍රියාත්මක වීම පිළිබද සිවිල් ජනතාවට දැනුවත් කිරීමේ වැඩමුළුවක් 2017 අගෝස්තු මස 24 වන දින පුත්තලමේ “අයිස් ටෝක්” හෝටලයේදී පැවැත් විය.

කමල් ලියනාරච්චි මහතා විසින් මෙහෙයවනු ලැබූ මෙම වැඩමුළුව පුත්තලම් දිස්ත්‍රික්කයේ සිවිල් ජනතාව වෙනුවෙන්  ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් සංවිධානය කරනු ලැබුවකි.

 

 

පුවත්

ජලභීතිකා මර්දනයට වෙන් කළ රු.මිලියන 220න් මාස 9කදී වැය කර ඇත්තේ සියයට 4යි

තොරතුරු පනතින් කළ සොයා බැලීමක් ලෝකයේ බොහෝ රටවලින් වාර්තා වන නමුත් බොහෝ අයගේ අවධානය අඩු තවත් එක් මාරාන්තික රෝගයක්  ලෙස…

By In
පුවත්

තොරතුරු කොමිසමෙන් ජනතාවට නිවේදනයක්

තොරතුරු අයිතිය අවතක්සේරු කරන ආකාරයෙන්තොරතුරු පනත සංශෝධනය කිරීමට ගන්නාඕනෑම උත්සාහයක් පුරවැසියන්ට අහිතකරයි ස්වාධීන කොමිෂන් සභාවක් ලෙස ක්‍රියාත්මක වීමට තොරතුරු දැනගැනීමේ…

By In
පුවත්

තැපෑල අකුරට වැඩද ?

රාජ්‍ය සේවය ගත් කල එහි කාර්යක්ෂමතාවය සම්බන්ධයෙන් ජනතාවට සැමදා ඇත්තේ අත්දැකීම්සහිත අප්‍රසාදයකි. බහුතරයක් රාජ්‍ය ආයතන හා ඒවායේ නිලධාරීන්ගේ අඩුපාඩු මෙන්ම…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *