පුවත්

තොරතුරු දැනගැනීමේ පනත පිළිබද දැනුවත් කිරීමක් පුත්තලමේදී

By In

තොරතුරු පනත යටතේ තොරතුරු ඉල්ලීම සිදුවන්නේ කෙසේද පිළිබද හා එහි ක්‍රියාත්මක වීම පිළිබද සිවිල් ජනතාවට දැනුවත් කිරීමේ වැඩමුළුවක් 2017 අගෝස්තු මස 24 වන දින පුත්තලමේ “අයිස් ටෝක්” හෝටලයේදී පැවැත් විය.

කමල් ලියනාරච්චි මහතා විසින් මෙහෙයවනු ලැබූ මෙම වැඩමුළුව පුත්තලම් දිස්ත්‍රික්කයේ සිවිල් ජනතාව වෙනුවෙන්  ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් සංවිධානය කරනු ලැබුවකි.

 

 

පුවත්

සංචාරක වීසා වලින් ලංකාවේ සිටින – රැකියා කරන විදේශිකයන් සොයන්න ක්‍රමයක් නැහැ

චීන ජාතිකයින් පිටුවහල් කිරීම් වාර්ෂිකව ඉහළට! කොළඹ වරාය නගර (Port City) පරිශ්‍රයේදී චීන ජාතිකයින් දෙපිරිසක් අතර ඇති වූ දරුණු ගැටුම,…

By In
පුවත්

මැතිවරණ නීති උල්ලංඝනය කළ ඇතැම් රාජ්‍ය නිලධාරීන්ට දණ්ඩමුක්තිය?

  ශ්‍රී ලංකාව දිගු ඉතිහාසයක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායකට උරුමකම් කියන රටකි. නිදහස් හා සාධාරණ මැතිවරණ යනු, ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක මූලික පදනමයි….

By In
පුවත්

ජනමාධ්‍ය නිදහස සම්බන්ධයෙන් දකුණු ආසියාව  තවදුරටත් ගෝලීය “රතු කලාපයක්”

මේ වසරේ ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය (WorldPressFreedomDay2026 ) අද (මැයි 03 දා) ට යෙදී තිබේ. “සාමය පිරුණු අනාගතයක් උදෙසා” තේමාව යටතේ…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *