පුවත්

තොරතුරු දැනගැනීමේ වැඩමුළුවක් හම්බන්තොට දී

By In

ලෝකයේ තෙවන ස්ථානයට පත්ව තිබෙන්නා වූ ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ නීතිය පිළිබදව හම්බන්තොට ජනමාධ්‍යවේදීන්  දැනුවත් කිරීමේ වැඩමුළුව මාර්තු 10 වන දින  තංගල්ල “සමන්ස් හෝටලයේදී” ඉතා සාර්ථක අන්දමින් නිම විය.  ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් එකොළොස්වෙනි වරට සංවිධානය කරනු ලැබූ මෙම වැඩසටහන තුළින් තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳ පුළුල් ලෙස මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සිදුවිය. මෙහිදී  පෙබරවාරි 3වන දින නිකුත් වූ ගැසට් පත්‍රයට අනුව  ක්‍රියාත්මක වන තොරතුරු පනතේ නීතිමය රාමුව සහ  එහි ක්‍රියාවලිය පිළිබද විශේෂ අවධානයකින් වැඩමුළුව මෙහෙය විණි.

    තොරතුරු දැනගැනීමේ පනතේ නීතිමය කරුණු පිළිබද දේශනය සාර්ථක ලෙස සිදු කරනු ලැබුවේ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ තොරතුරු දැනගැනීමේ ව්‍යාපෘතියේ සම්බන්ධිකාරක/නිතීඥ/ මාධ්‍යවේදිනී රදිකා ගුණරත්න මෙනෙවිය විසිනි. ඉන් අනතුරුව වැඩසටහන ඉදිරියට ගෙනයාම ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමේ කමල් ලියනාරච්චි  මහතා විසින් සිදු කරනු ලැබීය.

.

පුවත්

පුද්ගලික තොරතුරු වූ ජනාධිපති අනුරගේ ගුවන් ගමන් 

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම උදෙසා 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත (RTI Act) හඳුන්වා දුන් දා…

By In
පුවත්

සුදු මළු කහ වූ ‘පොහොර’ නාස්තියේ රහස

රටේ කෘෂිකර්මාන්තයේ කොඳු නාරටිය බඳු ගොවි ජනතාව පීඩාවට පත්ව සිටින වටපිටාවක, රාජ්‍ය සම්පත් කළමනාකරණයේ පවතින බරපතල අර්බුදයක් පිළිබඳ තොරතුරු රැසක්…

By In
පුවත්

මහවැලි නීතියේ  නිරුවත තොරතුරු පනතින් එළියට

මහවැලි රක්ෂිත ගිලගන්නා දේශපාලන හස්තය: වර්තමාන රජයේ ප්‍රධානතම දේශපාලන සටන් පාඨය වී ඇත්තේ “දූෂණයෙන් තොර රටක්” සහ “සැමට සමාන නීතියක්”…

By In
පුවත්

පෞද්ගලික රූපවාහිනී නාලිකා ද තොරතුරු දැනගැනීමේ පනතට යටත්වේ

අභියාචනාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක් ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් (RTI) නීතියේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, පෞද්ගලික රූපවාහිනී නාලිකා ද තොරතුරු දැනගැනීමේ…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *