ශ්‍රී ලංකා පුවත්පත් ආයතන විසින් පුත්තලමේ ජනමාධ්‍යවේදීන් හට තොරතුරු දැනගැනීමේ පනත පිළිබද දැනුවත් කිරීමේ වැඩමුළුවක් මාර්තු මස 28 වන දින රෝයල් ග්‍රීන් ගාර්ඩන් හෝටලයේදී පැවැත් විය. මෙම වැඩමුළුව මෙහෙයවනු ලැබුවේ ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසන් සභාවේ කමල් ලියනරච්ච්චි මහතා විසිනි.
සුදු මළු කහ වූ ‘පොහොර’ නාස්තියේ රහස
රටේ කෘෂිකර්මාන්තයේ කොඳු නාරටිය බඳු ගොවි ජනතාව පීඩාවට පත්ව සිටින වටපිටාවක, රාජ්‍ය සම්පත් කළමනාකරණයේ පවතින බරපතල අර්බුදයක් පිළිබඳ තොරතුරු රැසක්…
මහවැලි නීතියේ නිරුවත තොරතුරු පනතින් එළියට
මහවැලි රක්ෂිත ගිලගන්නා දේශපාලන හස්තය: වර්තමාන රජයේ ප්‍රධානතම දේශපාලන සටන් පාඨය වී ඇත්තේ “දූෂණයෙන් තොර රටක්” සහ “සැමට සමාන නීතියක්”…
පෞද්ගලික රූපවාහිනී නාලිකා ද තොරතුරු දැනගැනීමේ පනතට යටත්වේ
අභියාචනාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක් ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් (RTI) නීතියේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, පෞද්ගලික රූපවාහිනී නාලිකා ද තොරතුරු දැනගැනීමේ…
රාජ්‍ය ආයතනවලට වෙන් කර ඇති වාහන පිළිබඳ තොරතුරු වාහාම ලබාදෙන්න – තොරතුරු කොමිසමෙන් නියෝගයක්
එක් එක් අමාත්‍යාංශ සඳහා වෙන් කර ඇති වාහන සංඛ්‍යාව සහ ඒවා මොනවාද යන්න පිළිබඳ තොරතුරු වහාම නිකුත් කරන ලෙස තොරතුරු…








