පුවත්

මඩකලපුව, ත්‍රිකුණාමලය සහ අම්පාර ජනමාධ්‍යවේදීන් සදහා තොරතුරු දැන ගැනීමේ වැඩමුළුවක්

By In

ශ්‍රි ලංකාවේ දැනට ක්‍රියාත්මක වෙමින් පවතින තොරතුරු දැනගැනීමේ පනත පිළිබද ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් 2017 මැයි මස 07  වන දින මඩකලපුවේ නිව් සන්රයිස්  හෝටලයේදී  පැවැත්විය. මේ සදහා මඩකලපුවේ ජනමාධ්‍යවේදීන්, ත්‍රිකුණාමලයේ ජනමාධ්‍යවේදීන් සහ අම්පාර ජනමාධ්‍යවේදීන් සහභාගී විය

මෙහිදී විවිධ කරුණු සාකච්ජා විය. මෙරට පුරවැසියෙක් ලෙස ඔබ ආදායම් බදු වශයෙන් සෘජු බදු හෝ වැට් වශයෙන් වක‍්‍ර බදු හෝ ඒ දෙකම ගෙවනු ලබයිමේ මුදල්වලට සිදුවන්නේ කුමක්දඔබේ මුදල් ආණ්ඩුව වැය කරන්නේ කොහොමදමේ පිළිබද දැන ගැනීම ජනතාවගේ අයිතියකිවිනිවිද පාලනයක්දූෂණ අවම කරගතහැකි අවස්ථාවක්ඔබ විසින් රටේ මුදල් යම් කටයුත්තකට යෙදවූ පසුව ඒවා ක්‍රියාත්මක වුනු ආකාරය පිළිබඳව රටේ ජනතාවට දැනගැනීමට වගේම රටේ ඕනෑම තොරතුරක් ජනතාවට අවශ්‍ය වූ විට එය දැනගැනීමට හැකියාව තොරතුරු දැනගැනීමේ පනත හරහා සාමාන්‍ය ජනතාවට හිමි වන අයිතියකි. මේ පිළිබද වඩාත් පුළුල් ලෙස සාකච්ජා විය.

 

පුවත්

දුම්රිය මැදිරි තුළ ගමන් ගන්නා මගීන් අපහසුතාවයටපත්වීමට නීතිමය සහනයක් තිබේද ?

බ්‍රිතාන්‍ය පාලන සමයේ සිට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ දුම්රිය සේවය අදටත් මෙරට මහජනතාවගේ ප්‍රධානතම පොදු ප්‍රවාහන මාධ්‍යයන් අතුරින් එකකි….

By In
පුවත්

එයාර්බස් ගනුදෙනුව:රහස්‍යභාවය පිටුපස සැඟවුණු සත්‍යය කුමක්ද?

පසුගිය කාලය තුළදී  දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටි ශ්‍රී ලංකන් ගුවන් සේවයට අලුතින් එක් කර ගත් එයාර්බස් A330-200 (Airbus…

By In
පුවත්

ළමා මන්දපෝෂණයට තිත තබන පියවර ප්‍රමාදයි!

අවුරුදු පහට අඩු දෙලක්ෂ පහළොස් දහසක්ම අඩු බර දරුවන්  එක්ලක්ෂ තිස්තුන් දහසක් මිටියි මන්දපෝෂණය මගින් සෑම ආකාරයකින්ම පුද්ගලයන්, පවුල්, සමාජයන් සහ රටවල් මත සෘජු…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *