පුවත්

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා කාර්ය මණ්ඩලය සඳහා තොරතුරු පනත පිළිබඳ වැඩමුළුවක්

By In

ශ්‍රී ලංකා පුවත්පත් ආයතන විසින් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා කාර්ය මණ්ඩලය සඳහා තොරතුරු දැනගැනීමේ පනත සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ එක්දින වැඩමුළුවක් ශ්‍රී ලංකා රූපවහිනී සංස්ථා පරිශ්‍රයේදී පවත්වනු ලැබීය. සංස්ථා කාර්යමණ්ඩලය ඉතාමත් උනන්දුවෙන් මේ සඳහා සහභාගි වී සිටි අන්දම දැකගත හැකි විය.

මෙම වැඩමුළුව මෙහෙයවනු ලැබුවේ  නීතීඥ/මාධ්‍යවේදිනී රදිකා ගුණරත්න මෙනෙවිය විසිනි.

වැඩමුළුවට ආරම්භය ලබාදුන් ශ‍්‍රී ලංකා පුවත්පත් ආයතනයේ ප‍්‍රධානී කුමාර් ලෝපේස් මහතා

වැඩමුළුව මෙහෙයවනු ලැබූ නීතීඥ/මාධ්‍යවේදිනී රදිකා ගුණරත්න මෙනෙවිය

පුවත්

සංචාරක වීසා වලින් ලංකාවේ සිටින – රැකියා කරන විදේශිකයන් සොයන්න ක්‍රමයක් නැහැ

චීන ජාතිකයින් පිටුවහල් කිරීම් වාර්ෂිකව ඉහළට! කොළඹ වරාය නගර (Port City) පරිශ්‍රයේදී චීන ජාතිකයින් දෙපිරිසක් අතර ඇති වූ දරුණු ගැටුම,…

By In
පුවත්

මැතිවරණ නීති උල්ලංඝනය කළ ඇතැම් රාජ්‍ය නිලධාරීන්ට දණ්ඩමුක්තිය?

  ශ්‍රී ලංකාව දිගු ඉතිහාසයක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායකට උරුමකම් කියන රටකි. නිදහස් හා සාධාරණ මැතිවරණ යනු, ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක මූලික පදනමයි….

By In
පුවත්

ජනමාධ්‍ය නිදහස සම්බන්ධයෙන් දකුණු ආසියාව  තවදුරටත් ගෝලීය “රතු කලාපයක්”

මේ වසරේ ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය (WorldPressFreedomDay2026 ) අද (මැයි 03 දා) ට යෙදී තිබේ. “සාමය පිරුණු අනාගතයක් උදෙසා” තේමාව යටතේ…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *