පුවත්

රාජ්‍ය නොවන සංවිධාන, තොරතුරු පනත පිළිබද දැනුවත් කෙරේ

By In

ශ්‍රි ලංකාවේ දැනට ක්‍රියාත්මක වෙමින් පවතින තොරතුරු දැනගැනීමේ පනත පිළිබද සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යය වැඩමුළුවක් 2017 ජුනි මස 22 වන දින ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේදී  පැවැත්විය.

මේ වන විට තොරතුරු දැන ගැනීම මහජනතාවගේ  මුලික අයිතියක් බවට පත්ව ඇතැත් මේ පිළිබද දැනුවත් වීමේ අඩු බව හේතුවෙන් මහජනතාව මෙම පනත හරහා ක්‍රියාත්මක වීමේ දුර්වලතාවයක් දක්නට ලැබේ. මෙම පනත බලාත්මක වීමට මෙය වැඩි වශයෙන් භාවිත කිරීමේ අවශ්‍යතාවය දැඩිව පවතී.

ඉංග්‍රීසි මාධ්‍යය දැනුවත් කිරීම නිතීඥ අයින්කරන් කුදගාසන් විසින් සිදු කරන ලද අතර ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමේ කමල් ලියනාරච්චි මහතා සිංහල මාධ්‍යවේදීන් දැනුවත් කිරන ලදී.

පුවත්

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය ” ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය” සමරයි

ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය සැමරිම – 2026 මැයි 03 වෙනි දිනට යෙදී තිබූ “ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය” සෑමරීම වෙනුවෙන් සංවිධානය…

By In
පුවත්

ශ්‍රී ලංකාව සයිබර් අපරාධකරුවන්ගේ “ඩිජිටල් වැඩබිමක්” වෙයිද?

ජාත්‍යන්තර ටෙලිකොම් වංචා ජාලයේ ශ්‍රී ලංකා මෙහෙයුම පිළිබඳ විශේෂ විමර්ශනයක් ශ්‍රී ලංකාව යනු දශක ගණනාවක් තිස්සේ ලෝක සිතියමේ සටහන්ව තිබුණේ…

By In
පුවත්

පුද්ගලික තොරතුරු වූ ජනාධිපති අනුරගේ ගුවන් ගමන් 

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම උදෙසා 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත (RTI Act) හඳුන්වා දුන් දා…

By In
පුවත්

සුදු මළු කහ වූ ‘පොහොර’ නාස්තියේ රහස

රටේ කෘෂිකර්මාන්තයේ කොඳු නාරටිය බඳු ගොවි ජනතාව පීඩාවට පත්ව සිටින වටපිටාවක, රාජ්‍ය සම්පත් කළමනාකරණයේ පවතින බරපතල අර්බුදයක් පිළිබඳ තොරතුරු රැසක්…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *