තොරතුරු දැනගැනීමේ පනත සහ එහි ජනමාධ්‍යවේදීමය භාවිතාව පිළිබඳ ජනමාධ්‍යවේදීන් ගේ දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණ සහිතව ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් සංවිධානය කරන ලද වැඩමුළුවක්, ‘මව්බිම’ සහ ‘සිලෝන් ටුඩේ’ පුවත්පත්හි ජනමාධ්‍යවේදීන් සඳහා 2022 මාර්තු මස 16 වන දින එම ආයතන පරිශ්‍රයේ දී පැවැත්විණි. එම වැඩමුළුවෙහි විශේෂ අවස්ථා කිහිපයක් පහතින් දැක්වේ.
දියවන්නාවේ වරමෙන් සෙවණ සලසා ගත්තෝ
– ජනක සුරංග ජනතා සේවයට සැදී පැහැදී සිටින මහජන නියෝජිතයන්ට සිය සේවා කටයුතු පහසුවෙන් කාර්යක්ෂමව සිදුකිරීමට පාර්ලිමේන්තුව මගින් විවිධ වරප්‍රසාද…
වසර පහක් තුළ ශ්‍රී ලංකාවේ උපත් 70,000කින් අඩු වී මරණ 35,000කින් වැඩි වූ රහස කුමක්ද?
තොරතුරු පනතින් කළ විමසා බැලීමක් – මොහොමඩ් ආසික් ජන සංඛ්‍යාවේ වර්ධනයන් සම්බන්ධයෙන් තොරතුරු දත්ත ලබා ගත හැකි වන්නේ ජන හා…
ගොවීන්ට වී ගොවිතැන එපා වෙලාද?
දිස්ත්‍රික්ක 16ක කුඹුරු අක්කර 68,525 ක් පුරන් වෙලා – මොහොමඩ් ආසික් ලෝක ජනගහණයෙන් තුනෙන් දෙකක්ම ජීවත් වන ආසියානු කලාපයේ ජනතාවගේ…
අම්බලන්තොට වැලි ජාවාරම්කරුවන් රැක ගන්නට භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය නීතිපති උපදෙස්වලට පිටුපායි. සිද්ධිය පිටුපස පොලිස් ලොක්කෙකුත්!
– රාහුල් සමන්ත හෙට්ටිආරච්චි මෙරට තුළ අද වන විට දැඩි සේ කතාබහට ලක්වන කාරණයක් වන්නේ දූෂණයෙන් තොර රටක් ඇති කිරීමයි….