තොරතුරු දැනගැනීමේ පනත සහ එහි ජනමාධ්‍යවේදීමය භාවිතාව පිළිබඳ ජනමාධ්‍යවේදීන් ගේ දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණ සහිතව ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් සංවිධානය කරන ලද වැඩමුළුවක්, ‘මව්බිම’ සහ ‘සිලෝන් ටුඩේ’ පුවත්පත්හි ජනමාධ්‍යවේදීන් සඳහා 2022 මාර්තු මස 16 වන දින එම ආයතන පරිශ්‍රයේ දී පැවැත්විණි. එම වැඩමුළුවෙහි විශේෂ අවස්ථා කිහිපයක් පහතින් දැක්වේ.




