පුවත්

පොළොන්නරුවේදී තොරතුරු දැනගැනීමේ පනත පිළිබද දැනුවත් කිරීමේ වැඩමුළුවක්

By In

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය මගින් පොළොන්නරුවේ ජනමාධ්‍යවේදීන් හට තොරතුරු දැනගැනීමේ පනත පිළිබද දැනුවත් කිරීමේ වැඩමුළුවක් මාර්තු 17 වන දින රෝයල් නෙස්ට් හෝටලයේදී පැවැත්විය.

ලෝකයේ ක්‍රියාත්මක වූ විවිධ නීතින් අතරින් පුරවැසියෙක් ලෙස වඩාත් වැදගත් නීතියක් ලෙසින් මෙම පනත හැදින්විය හැකි වේ. වත්මන් තොරතුරු පමණක් නොව ගත වූ වසර 10ක් තුළ ඕනෑම තොරතුරක් පොදු අධිකාරීන් ගෙන් ඉල්ලා සිටීමේ අයිතියක් මෙම පනත හරහා මහජනතාවට හිමිවේ.  මේ සදහා සහභාගී වූ තරුණ ජනමාධ්‍යවේදියෙක් මේ වනවිටත් තොරතුරු පනතට ප්‍රකාරව තොරතුරු ඉල්ලා ඇති ආකාරයත් ඒ හරහා ඔහු ලබාගත් ප්‍රතිචාරත් මෙම වැඩමුළුවේදී වඩාත් කතා බහට ලක් විය.

මෙම වැඩමුළුව මෙහෙයවනු ලැබුවේ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ තොරතුරු දැනගැනීමේ අංශයේ සම්බන්ධිකාරක,නීතිඥ සහ මාධ්‍යවේදිනි රදිකා ගුණරත්න මෙනෙවිය සහ ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසන් සභාවේ කමල් ලියනරච්ච්චි මහතා විසිනි.

පුවත්

සංචාරක වීසා වලින් ලංකාවේ සිටින – රැකියා කරන විදේශිකයන් සොයන්න ක්‍රමයක් නැහැ

චීන ජාතිකයින් පිටුවහල් කිරීම් වාර්ෂිකව ඉහළට! කොළඹ වරාය නගර (Port City) පරිශ්‍රයේදී චීන ජාතිකයින් දෙපිරිසක් අතර ඇති වූ දරුණු ගැටුම,…

By In
පුවත්

මැතිවරණ නීති උල්ලංඝනය කළ ඇතැම් රාජ්‍ය නිලධාරීන්ට දණ්ඩමුක්තිය?

  ශ්‍රී ලංකාව දිගු ඉතිහාසයක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායකට උරුමකම් කියන රටකි. නිදහස් හා සාධාරණ මැතිවරණ යනු, ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක මූලික පදනමයි….

By In
පුවත්

ජනමාධ්‍ය නිදහස සම්බන්ධයෙන් දකුණු ආසියාව  තවදුරටත් ගෝලීය “රතු කලාපයක්”

මේ වසරේ ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය (WorldPressFreedomDay2026 ) අද (මැයි 03 දා) ට යෙදී තිබේ. “සාමය පිරුණු අනාගතයක් උදෙසා” තේමාව යටතේ…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *