පුවත්

තොරතුරු පනත පිළිබද ගම්පහ තරුණ තරුණියන් දැනුවත් කෙරේ

By In

තොරතුරුවලට ප්‍රවේශවීමට ඇති අයිතිවාසිකම සම්බන්ධයෙන් විධිවිධාන සැලසීම සඳහා තොරතුරු ලබා ගැනීම සඳහා වන ක්‍රියාපටිපාටිය නිශ්චිතව දැක්වීම සහ ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලසීම සඳහා ද වූ පනත වන ‘2016 අංක 12’ දරන ‘තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත’ සම්මත කිරීම පසුගිය අගෝස්තු 04 වන දින සිදු විය. මීට සමගාමිව ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් දැනුවත් කිරීමේ වැඩමුළු රට පුරා ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව තරුණ තරුණියන් මේ සදහා උනන්දු කිරීම අරමුණු කරගනිමින් 2017, ජුනි මස 15 වන දින ශාක්‍යා හෝටලයේදී ගම්පහ දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් හට තොරතුරු දැනගැනීමේ පනත පිළිබද හා එහි ක්‍රියාත්මක වීම පිළිබද හරවත් දේශන මාලාවක් සිදුකරන ලදී. මෙම දැනුවත් කිරීම සිදුකරන ලද්දේ කමල් ලියනාරච්චි මහතා හා නීතිඥ සහ මාධ්‍යවේදිනි රදිකා ගුණරත්න මෙනෙවිය විසිනි.

පුවත්

සංචාරක වීසා වලින් ලංකාවේ සිටින – රැකියා කරන විදේශිකයන් සොයන්න ක්‍රමයක් නැහැ

චීන ජාතිකයින් පිටුවහල් කිරීම් වාර්ෂිකව ඉහළට! කොළඹ වරාය නගර (Port City) පරිශ්‍රයේදී චීන ජාතිකයින් දෙපිරිසක් අතර ඇති වූ දරුණු ගැටුම,…

By In
පුවත්

මැතිවරණ නීති උල්ලංඝනය කළ ඇතැම් රාජ්‍ය නිලධාරීන්ට දණ්ඩමුක්තිය?

  ශ්‍රී ලංකාව දිගු ඉතිහාසයක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායකට උරුමකම් කියන රටකි. නිදහස් හා සාධාරණ මැතිවරණ යනු, ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක මූලික පදනමයි….

By In
පුවත්

ජනමාධ්‍ය නිදහස සම්බන්ධයෙන් දකුණු ආසියාව  තවදුරටත් ගෝලීය “රතු කලාපයක්”

මේ වසරේ ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය (WorldPressFreedomDay2026 ) අද (මැයි 03 දා) ට යෙදී තිබේ. “සාමය පිරුණු අනාගතයක් උදෙසා” තේමාව යටතේ…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *