පුවත්

තොරතුරු දැනගැනීමේ පනත පිලිබදව මහනුවර සිවිල් ජනතාව දැනුවත් කෙරේ

By In

ශ්‍රි ලංකාවේ ක්‍රියාත්මක වෙමින් පවතින තොරතුරු දැනගැනීමේ පනත පිළිබද සිවිල් ජනතාව දැනුවත් කිරීමේ වැඩමුළුවක් 2017 අගෝස්තු මස15 වන දින මහනුවර ඩෙවොන් හෝටලයේදී පැවැත්විය.

සාමාන්‍ය ජනතාව ලෙස බලාත්මක කළ හැකි ප්‍රබල පනතක් වශයෙන් තොරතුරු දැනගැනීමේ පනත හැදින්විය හැකියපනත හදුන්වා දී මාස ගණනක් ගත වුවද මේ වන විටත් එහි ක්‍රියාත්මක වීම පිළිබද ප්‍රයෝගික ගැටළු රාශියකි. නමුත් මෙම පනත හරහා අනාවරණය කරගත හැකි තොරතුරු බොහෝ ඇති බැවින් තොරතුරු පනත හරහා තොරතුරු ලබා ගැනීම සාමාන්‍ය ජනතාව සතු වගකීමක් වේ.

පුවත්

සංචාරක වීසා වලින් ලංකාවේ සිටින – රැකියා කරන විදේශිකයන් සොයන්න ක්‍රමයක් නැහැ

චීන ජාතිකයින් පිටුවහල් කිරීම් වාර්ෂිකව ඉහළට! කොළඹ වරාය නගර (Port City) පරිශ්‍රයේදී චීන ජාතිකයින් දෙපිරිසක් අතර ඇති වූ දරුණු ගැටුම,…

By In
පුවත්

මැතිවරණ නීති උල්ලංඝනය කළ ඇතැම් රාජ්‍ය නිලධාරීන්ට දණ්ඩමුක්තිය?

  ශ්‍රී ලංකාව දිගු ඉතිහාසයක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායකට උරුමකම් කියන රටකි. නිදහස් හා සාධාරණ මැතිවරණ යනු, ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක මූලික පදනමයි….

By In
පුවත්

ජනමාධ්‍ය නිදහස සම්බන්ධයෙන් දකුණු ආසියාව  තවදුරටත් ගෝලීය “රතු කලාපයක්”

මේ වසරේ ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය (WorldPressFreedomDay2026 ) අද (මැයි 03 දා) ට යෙදී තිබේ. “සාමය පිරුණු අනාගතයක් උදෙසා” තේමාව යටතේ…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *