ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් දෙමළ මාධ්‍ය ජනමාධ්‍යවේදීන් සදහා තොරතුරු දැනගැනීමේ වැඩමුළුවක් 2017, ජුනි මස 23 වන දින ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේදී පැවැත් විය.නීතීඥ අයින්කරන් කුදගාසන් විසින් මෙම දැනුවත්කිරීම මෙහෙය වනු ලැබිය.
මැතිවරණ නීති උල්ලංඝනය කළ ඇතැම් රාජ්‍ය නිලධාරීන්ට දණ්ඩමුක්තිය?
ශ්‍රී ලංකාව දිගු ඉතිහාසයක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායකට උරුමකම් කියන රටකි. නිදහස් හා සාධාරණ මැතිවරණ යනු, ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක මූලික පදනමයි….
බාලදක්ෂ මාවතේ ජනාධිපති ලේකම්කර්යාලයේ වාහන ගාල:
දේශපාලන ප්‍රකාශ සහ ලේඛනගත සත්‍යය 2024 වසරේ ශ්‍රී ලංකාවේ දේශපාලන භූ දර්ශනය වෙනස් වීමත් සමඟ මහජන අවධානයට දැඩිව යොමු වූ…
ජනමාධ්‍ය නිදහස සම්බන්ධයෙන් දකුණු ආසියාව තවදුරටත් ගෝලීය “රතු කලාපයක්”
මේ වසරේ ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය (WorldPressFreedomDay2026 ) අද (මැයි 03 දා) ට යෙදී තිබේ. “සාමය පිරුණු අනාගතයක් උදෙසා” තේමාව යටතේ…
ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය ” ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය” සමරයි
ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය සැමරිම – 2026 මැයි 03 වෙනි දිනට යෙදී තිබූ “ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය” සෑමරීම වෙනුවෙන් සංවිධානය…

