පුවත්

කොළඹ දී තොරතුරු දැනගැනීමේ පනත පිළිබද වැඩමුළුවක්

By In

ශ්‍රී ලංකා පුවත්පත් ආයතන විසින් කොළඹ ජනමාධ්‍යවේදීන් සදහා තොරතුරු දැනගැනීමේ පනත පිළිබද දැනුවත් කිරීමේ වැඩමුළුවක්  පෙබරවාරි මස 08 වන දින ශ්‍රී ලංකා පුවත්පත්දී ආයතනයේදී පැවැත් විය. මෙම වැඩමුළුව මෙහෙයවනු ලැබුවේ ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසන් සභාවේ කමල් ලියනරච්ච්චි මහතා හා නීතිඥ සහ මාධ්‍යවේදිනි රදිකා ගුණරත්න මෙනෙවිය විසිනි.

පුවත්

සංචාරක වීසා වලින් ලංකාවේ සිටින – රැකියා කරන විදේශිකයන් සොයන්න ක්‍රමයක් නැහැ

චීන ජාතිකයින් පිටුවහල් කිරීම් වාර්ෂිකව ඉහළට! කොළඹ වරාය නගර (Port City) පරිශ්‍රයේදී චීන ජාතිකයින් දෙපිරිසක් අතර ඇති වූ දරුණු ගැටුම,…

By In
පුවත්

මැතිවරණ නීති උල්ලංඝනය කළ ඇතැම් රාජ්‍ය නිලධාරීන්ට දණ්ඩමුක්තිය?

  ශ්‍රී ලංකාව දිගු ඉතිහාසයක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායකට උරුමකම් කියන රටකි. නිදහස් හා සාධාරණ මැතිවරණ යනු, ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක මූලික පදනමයි….

By In
පුවත්

ජනමාධ්‍ය නිදහස සම්බන්ධයෙන් දකුණු ආසියාව  තවදුරටත් ගෝලීය “රතු කලාපයක්”

මේ වසරේ ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය (WorldPressFreedomDay2026 ) අද (මැයි 03 දා) ට යෙදී තිබේ. “සාමය පිරුණු අනාගතයක් උදෙසා” තේමාව යටතේ…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *