පුවත්

තොරතුරු දැනගැනීමේ පනත පිළිබද අනුරාධපුර ජනතාව දැනුවත් කෙරේ

By In

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය මගින් අනුරාධපුර සිවිල් ජනතාව දැනුවත් කිරීමේ වැඩමුළුවක් 2017,අගෝස්තු 10 වන දින ද ග්‍රෑන්ඩ් ලෙෂර් විලේජ් හිදී පැවැත් විය. තොරතුරු දැන ගැනීම හුදෙක් ජනමාධ්‍යවේදීන්ට පමණක් ලැබෙන අයිතියක් නොවන බැවින් මහ ජනතාවද එම අයිතිය ලබා ගැනීමට සක්‍රියව දායක කර ගැනීම මෙහි ප්‍රමුඛ අරමුණ විය.

තවත් ඡායාරූප සදහා පිවිසෙන්න

Social, පුවත්

වැසී යන පාසල් සහ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය

චාමර සම්පත්  පාසලක් ඇරෙනවිට සිපිරි ගෙවල් දහයක් වැසියන බව අප අසා ඇති ප්‍රකට කියමනකි.ඉන් අරුත් ගැන්වෙන්නේ පාසල් ඇධ්‍යපනය යනු රටකට…

By In
Social, පුවත්

හිටපු ජනාධිපති ගෝඨාභය සහ ජනපතිවරුන්ට අපි ගෙවන හැටි

කමණි හෙට්ටිආරච්චි ඉතිහාසයේ අන් කවරදාකවත් අත්විඳ නැති අත්දැකීමකට පසුගිය කාලයේ මුහුණ දීමට ශ්‍රී ලංකාවට  සිදුවිය. ශ්‍රි ලංකාව බංකොලොත් රාජ්‍යයක් බව…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *