පුවත්

තොරතුරු දැනගැනීමේ පනත පිළිබද ඉංගිරියේ දී සිවිල් ජනතාව දැනුවත් කෙරේ

By In

තොරතුරු දැනගැනීමේ පනත සහ අයිතිවාසිකම් පිළිබද සිවිල් සමාජය දැනුවත් කිරීමේ වැඩමුළුවක් 2017 ජුලි මස 13 වන දින ඉංගිරිය මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම වැඩමුළුව ඉංගිරිය මහජන පුස්තකාල කමිටුව හා පාඨක සමාජ සංවිධානය කරන ලදී.

පුවත්

ජලභීතිකා මර්දනයට වෙන් කළ රු.මිලියන 220න් මාස 9කදී වැය කර ඇත්තේ සියයට 4යි

තොරතුරු පනතින් කළ සොයා බැලීමක් ලෝකයේ බොහෝ රටවලින් වාර්තා වන නමුත් බොහෝ අයගේ අවධානය අඩු තවත් එක් මාරාන්තික රෝගයක්  ලෙස…

By In
පුවත්

තොරතුරු කොමිසමෙන් ජනතාවට නිවේදනයක්

තොරතුරු අයිතිය අවතක්සේරු කරන ආකාරයෙන්තොරතුරු පනත සංශෝධනය කිරීමට ගන්නාඕනෑම උත්සාහයක් පුරවැසියන්ට අහිතකරයි ස්වාධීන කොමිෂන් සභාවක් ලෙස ක්‍රියාත්මක වීමට තොරතුරු දැනගැනීමේ…

By In
පුවත්

තැපෑල අකුරට වැඩද ?

රාජ්‍ය සේවය ගත් කල එහි කාර්යක්ෂමතාවය සම්බන්ධයෙන් ජනතාවට සැමදා ඇත්තේ අත්දැකීම්සහිත අප්‍රසාදයකි. බහුතරයක් රාජ්‍ය ආයතන හා ඒවායේ නිලධාරීන්ගේ අඩුපාඩු මෙන්ම…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *