තොරතුරු දැනගැනීමේ පනත සහ අයිතිවාසිකම් පිළිබද සිවිල් සමාජය දැනුවත් කිරීමේ වැඩමුළුවක් 2017 ජුලි මස 13 වන දින ඉංගිරිය මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම වැඩමුළුව ඉංගිරිය මහජන පුස්තකාල කමිටුව හා පාඨක සමාජ සංවිධානය කරන ලදී.
පළාත් පාලන ආයතනවල කාර්යභාරය සහ කුලියාපිටිය නගර සභාව
චාමර සම්පත් ශ්‍රී ලාංකික ජනතාවට වඩාත් සමිප සේවාවන් සපයන පළාත් පාලන ආයතන 340 ක නිල කාලය පසුගිය මාර්තු මස 18…
වැසී යන පාසල් සහ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය
චාමර සම්පත් පාසලක් ඇරෙනවිට සිපිරි ගෙවල් දහයක් වැසියන බව අප අසා ඇති ප්‍රකට කියමනකි.ඉන් අරුත් ගැන්වෙන්නේ පාසල් ඇධ්‍යපනය යනු රටකට…
හිටපු ජනාධිපති ගෝඨාභය සහ ජනපතිවරුන්ට අපි ගෙවන හැටි
කමණි හෙට්ටිආරච්චි ඉතිහාසයේ අන් කවරදාකවත් අත්විඳ නැති අත්දැකීමකට පසුගිය කාලයේ මුහුණ දීමට ශ්‍රී ලංකාවට සිදුවිය. ශ්‍රි ලංකාව බංකොලොත් රාජ්‍යයක් බව…
පුංචි ඡන්දය, ජනතාව සහ කඩුගන්නාව නගර සභාව
මහේන්ද්‍ර රන්දෙනිය අද වන විට පළාත් පාලන ඡන්ද ක්‍රමය අරම්භ වී වසර 158 කි. වර්ෂ 1875-1872 කාලයේ ලංකාවේ ආණ්ඩුකාර…