පුවත්

තොරතුරු දැනගැනීමේ පනත පිළිබද කෑගල්ලේ ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීමක්

By In

තොරතුරු දැනගැනීමේ පනත ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වීමත් සමග මේ පිළිබද ජනතාව දැනුවත් කිරීම වඩා වැදගත් කාර්යයක් බවට පත් වී ඇත. මෙම කර්තව්‍යයේ පෙරගමන්කරු බවට පත්වෙමින් ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය මේ වන විට ශ්‍රී ලංකාවේ බොහෝ දිස්ත්‍රික්ක ආවරණය කරමින් තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක වීම පිළිබද ජන මාධ්‍යවේදීන් දැනුවත් කර ඇත. මාර්තු මස 27 වන දින කෑගල්ලේ ස්ලික් හෝටලයේදී මෙම දැනුවත් කිරීම සිදු විය.

මෙම වැඩමුළුව මෙහෙයවනු ලැබුවේ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ තොරතුරු දැනගැනීමේ අංශයේ සම්බන්ධිකාරක,නීතිඥ සහ මාධ්‍යවේදිනි රදිකා ගුණරත්න මෙනෙවිය සහ ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසන් සභාවේ කමල් ලියනරච්ච්චි මහතා විසිනි.

පුවත්

රාජ්‍ය ආයතනවලට වෙන් කර ඇති වාහන පිළිබඳ තොරතුරු වාහාම ලබාදෙන්න –  තොරතුරු කොමිසමෙන් නියෝගයක්

එක් එක් අමාත්‍යාංශ සඳහා වෙන් කර ඇති වාහන  සංඛ්‍යාව සහ ඒවා මොනවාද යන්න පිළිබඳ තොරතුරු වහාම නිකුත් කරන ලෙස තොරතුරු…

By In
පුවත්

ජලභීතිකා මර්දනයට වෙන් කළ රු.මිලියන 220න් මාස 9කදී වැය කර ඇත්තේ සියයට 4යි

තොරතුරු පනතින් කළ සොයා බැලීමක් ලෝකයේ බොහෝ රටවලින් වාර්තා වන නමුත් බොහෝ අයගේ අවධානය අඩු තවත් එක් මාරාන්තික රෝගයක්  ලෙස…

By In
පුවත්

තොරතුරු කොමිසමෙන් ජනතාවට නිවේදනයක්

තොරතුරු අයිතිය අවතක්සේරු කරන ආකාරයෙන්තොරතුරු පනත සංශෝධනය කිරීමට ගන්නාඕනෑම උත්සාහයක් පුරවැසියන්ට අහිතකරයි ස්වාධීන කොමිෂන් සභාවක් ලෙස ක්‍රියාත්මක වීමට තොරතුරු දැනගැනීමේ…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *