අම්බලන්තොට වැලි ජාවාරම්කරුවන් රැක ගන්නට භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය නීතිපති උපදෙස්වලට පිටුපායි. සිද්ධිය පිටුපස පොලිස් ලොක්කෙකුත්!
– රාහුල් සමන්ත හෙට්ටිආරච්චි මෙරට තුළ අද වන විට දැඩි සේ කතාබහට ලක්වන කාරණයක් වන්නේ දූෂණයෙන් තොර රටක් ඇති කිරීමයි….