පසුගිය නොවැම්බරයේ තෙවන වාරය සඳහා පාසැල් විවෘත කිරීමේ දී සෞඛ්‍යාරක්‍ෂිත පාසැලක් පවත්වාගෙන යාම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය රුපියල් මිලියන 149.8ක ප්‍රතිපාදන වෙන් කරයි.
පවත්නා වසංගත තත්ත්වය යටතේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් වුවත් තවමත් වසංගත අවදානම පහව ගොස් නොමැති බව නොරහසකි. හැකි උපරිමයෙන්…