තොරතුරු පනත භාවිතයට ගන්නා ජනමාධ්‍යවේදීන්ගේ හමුව
ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් පවත්වනු ලබන තොරතුරු පනත භාවිතයට ගන්නා ජනමාධ්‍යවේදීන්ගේ හමුව මෙවරද 2019 දෙසැම්බර් මස 03 වන දින…
ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් පවත්වනු ලබන තොරතුරු පනත භාවිතයට ගන්නා ජනමාධ්‍යවේදීන්ගේ හමුව මෙවරද 2019 දෙසැම්බර් මස 03 වන දින…
මෙම වර්ෂයේ මුල් මාස කිහිපය තුල ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවලට විදුලිබල හිඟයකට මුහුණදීමට සිදුවිය. මෙම විදුලිබල හිඟය නිසා දිවයිනේ සෑම…
ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස ශ්‍රී ලංකාව තුළ පුරවැසියා සෑම විටම රාජ්‍ය පාලනය හා වක්‍රව සම්බන්ධ වීම සිදුවෙයි. ඔිනෑම ප්‍රජාතන්ත්‍රවාදී රටක සියලුම…
තොරතුරු සඳහා විශ්වීය ප්‍රවේශය වෙනුවෙන් වූ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහනක් පසුගිය ඔක්තෝබර්01 වන දින ප. ව 3.00ට ශ්‍රී ලංකා…
ග්‍රාම නිළධාරි න්/353 දරණ කරවෙඞ්ඩි ප්‍රාදේශීය සභාවේ සිට මුරුගන් ජනාවාස කරා ගමන් කරන මාර්ගය රු මිලියන 32 ක් වැයකර ප්‍රතිසංස්කරණය…
හෝමාගම යනු ඉතා කාර්යබහුල නගරයකි. එදිනෙදා රාජකාරි කටයුතු සඳහා බොහෝදෙනා මෙම නගරය පසු කරමින් ගමන් කරනු ලබයි. කොළඹ නගරයට ආසන්න…
රැකියාවක් යනු ඕනෑම තරුණයෙකුගේ හෝ තරුණියකගේ අනාගත ජීවිතය තීරණය කරන මුලික සාධකයයි.ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින ආසියාතික රටක් වුවද රැකියා…
සර්පයන් ගැවසෙන ඝණ කැලෑව මැදින් වී ගෝනි හිස මත තබාගනිමින් එදාවේල සොයාගැනීම සඳහා ගමන් කරන, ගොවිතැනින් ජිවත් වන මිනිසුන් වෙසෙන…
බදුල්ල තෙල්බැද්දගමට පිවිසීමට ඇති පහසුම මාර්ගය බදුලුඔයේ අතුගංගාවක් හරහා වැටී ඇත. එම මාර්ගය ඔස්සේ ගම නගරය හා යා කරන්නේ තෙල්බැද්ද…
ශ්‍රී ලංකාවේ දරුවන් මුහුණදෙන ඉතා තරගකාරී විභාගයක් ලෙස පහ වසර ශිෂ්‍යත්ව විභාගය හැදින්විය හැකිය. නම් කරනු ලබන කඩයිම් ලකුණු ප්‍රමාණයට…