හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීමේදී හෙක්ටයාර 1384ක් දේශපාලන හිතවතුන්ට අතහැරලා රුපියල් මිලියන 215ක පමණ මුදල් නාස්තියක්
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි 2009 වර්ෂයේ සිට හම්බන්තොට ආරම්භ කෙරුණු දැවැන්ත සංවර්ධන කටයුතු හේතුවෙන් වන අලි මෙන්ම වන සතුන් බෙහෙවින් වාසය…