පුවත්

මඩකලපුව, ත්‍රිකුණාමලය සහ අම්පාර ජනමාධ්‍යවේදීන් සදහා තොරතුරු දැන ගැනීමේ වැඩමුළුවක්

By In

ශ්‍රි ලංකාවේ දැනට ක්‍රියාත්මක වෙමින් පවතින තොරතුරු දැනගැනීමේ පනත පිළිබද ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් 2017 මැයි මස 07  වන දින මඩකලපුවේ නිව් සන්රයිස්  හෝටලයේදී  පැවැත්විය. මේ සදහා මඩකලපුවේ ජනමාධ්‍යවේදීන්, ත්‍රිකුණාමලයේ ජනමාධ්‍යවේදීන් සහ අම්පාර ජනමාධ්‍යවේදීන් සහභාගී විය

මෙහිදී විවිධ කරුණු සාකච්ජා විය. මෙරට පුරවැසියෙක් ලෙස ඔබ ආදායම් බදු වශයෙන් සෘජු බදු හෝ වැට් වශයෙන් වක‍්‍ර බදු හෝ ඒ දෙකම ගෙවනු ලබයිමේ මුදල්වලට සිදුවන්නේ කුමක්දඔබේ මුදල් ආණ්ඩුව වැය කරන්නේ කොහොමදමේ පිළිබද දැන ගැනීම ජනතාවගේ අයිතියකිවිනිවිද පාලනයක්දූෂණ අවම කරගතහැකි අවස්ථාවක්ඔබ විසින් රටේ මුදල් යම් කටයුත්තකට යෙදවූ පසුව ඒවා ක්‍රියාත්මක වුනු ආකාරය පිළිබඳව රටේ ජනතාවට දැනගැනීමට වගේම රටේ ඕනෑම තොරතුරක් ජනතාවට අවශ්‍ය වූ විට එය දැනගැනීමට හැකියාව තොරතුරු දැනගැනීමේ පනත හරහා සාමාන්‍ය ජනතාවට හිමි වන අයිතියකි. මේ පිළිබද වඩාත් පුළුල් ලෙස සාකච්ජා විය.

 

පුවත්

මහවැලි නීතියේ  නිරුවත තොරතුරු පනතින් එළියට

මහවැලි රක්ෂිත ගිලගන්නා දේශපාලන හස්තය: වර්තමාන රජයේ ප්‍රධානතම දේශපාලන සටන් පාඨය වී ඇත්තේ “දූෂණයෙන් තොර රටක්” සහ “සැමට සමාන නීතියක්”…

By In
පුවත්

පෞද්ගලික රූපවාහිනී නාලිකා ද තොරතුරු දැනගැනීමේ පනතට යටත්වේ

අභියාචනාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක් ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් (RTI) නීතියේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, පෞද්ගලික රූපවාහිනී නාලිකා ද තොරතුරු දැනගැනීමේ…

By In
පුවත්

රාජ්‍ය ආයතනවලට වෙන් කර ඇති වාහන පිළිබඳ තොරතුරු වාහාම ලබාදෙන්න –  තොරතුරු කොමිසමෙන් නියෝගයක්

එක් එක් අමාත්‍යාංශ සඳහා වෙන් කර ඇති වාහන  සංඛ්‍යාව සහ ඒවා මොනවාද යන්න පිළිබඳ තොරතුරු වහාම නිකුත් කරන ලෙස තොරතුරු…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *