SLPI Admin

පුවත්

විසඳුමක් ඇති නමුත් තවම විසඳී නැති මිහිඳුසෙන්පුර කසල ගැටළුව​

මෑතක දී සිට කොළඹ නගරයේ කුණු කසල බැහැර කිරීම පිළිබඳ මහජනතාවගෙන් බොහෝ සෙයින් පැමිණිලි ලැබෙන බවක් දක්නට ලැබේ. මෙයට වසර…

By In
පුවත්

හම්බන්තොට කුඹුරු ඉඩම් ගොඩකිරීම සම්බන්ධයෙන් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ අතිරේක කොමසාරිස් ජනරාල්වරයාගේ දැනුම් දීමටවත් ගොවිජන සේවා කාර්යාලය තොරතුරු ලබා දී නෑ

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි  තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලා සිටින තොරතුරු නොදී වගකීම් විරහිතව කටයුතු කරන හම්බන්තොට දිස්ත්‍රික් ගොවිජනසේවා  සහකාර කොමසාරිස්…

By In
පුවත්

පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණවලට ඉදිරිපත්වූ අපේක්ෂකයින්ගෙන්  වත්කම් හා බැරකම් ඉදිරිපත්කර තිබෙන්නේ  සියයට 35කටත් වඩා අඩුවෙන්

2015 වඩා 2020  පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී වත්කම් හා බැරකම් ඉදිරිපත්කිරීම් තවත් අඩුවෙලා රාහුල් සමන්ත හෙට්ටිආරච්චි     පසුගිය 2015 වර්ෂයේ සහ 2020 වර්ෂයන්හි පැවති  පාර්ලිමේන්තු මහ මැතිවරණ…

By In
පුවත්

ව්‍යාපෘති කාලයෙන් අඩකටත් වැඩි කාලයක් ගත වී තිබුණ ද තවමත් අනුරාධපුර උපායමාර්ගික නගර සංවර්ධන වැඩසටහනෙහි කටයුතු මන්දගාමීයි

ප්‍රංශ සංවර්ධන ආයතනයේ ණය ආධාර යටතේ අනුරාධපුර නගරය ඉලක්ක කොටගෙන ක්‍රියාත්මක වන උපායමාර්‍ර්ගික නගර සංවර්ධන වැඩසටහනෙහි ප්‍රගතිය විමසා අප විසින්…

By In
පුවත්

පසුගිය නොවැම්බරයේ තෙවන වාරය සඳහා පාසැල් විවෘත කිරීමේ දී සෞඛ්‍යාරක්‍ෂිත පාසැලක් පවත්වාගෙන යාම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය රුපියල් මිලියන 149.8ක ප්‍රතිපාදන වෙන් කරයි.

පවත්නා වසංගත තත්ත්වය යටතේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් වුවත් තවමත් වසංගත අවදානම පහව ගොස් නොමැති බව නොරහසකි. හැකි උපරිමයෙන්…

By In
පුවත්

අම්බලන්තොට නීතිවිරෝධී කුඹුරු ගොඩකිරීම් පිළිබද විස්තර තොරතුරු පනතින් අනාවරණය වේ

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි    අම්බලන්තොට ගොවිජන සංවර්ධන බල ප්‍රදේශයට අයත් අම්බලන්තොට තවාලුවිල අන්දර ලන්ද  ගිනිගල්ලන්ද  යන කුඹුරු යාය නීති විරෝධීව ගොඩ…

By In
පුවත්

නීති විරෝධීව ආනයනය කළ කහ කිලෝ 910,004.5 ක් රාජසන්තක කළ බව රේගුව කියයි.

ඩී.ජයසේකර දේශීයව වගාකර ඵලදාව ලබා ගත හැකි ද්‍රව්‍යය ආනයනය කිරීම 2019 වර්ෂයේ දෙසැම්බර් 05 වන දින සිට තහනම් කිරීමට රජය…

By In
පුවත්

කොන්ත්‍රාත්කරුගේ නොසැලකිලිමත් ක්‍රියාකාරකම් හේතුවෙන් අෂ්රෆ් අනුස්මරණ රෝහලට මහල් හයක් අහිමි වෙයි.

රිෆ්ති අලි කල්මුණේ, අෂ්රෆ් අනුස්මරණ රෝහලේ හදිසි අනතුරු හා හදිසි සේවා අංශය වෙනුවෙන් ඉදි කෙරෙමින් තිබූ මහල් හයක ගොඩනැගිල්ලේ ඉදිකිරීම්…

By In
පුවත්

“පොදු යහපත උදෙසා වන පදනමින් තොරතුරු ලබාදෙන්න” මාතර මහ රෝහලට සහ සෞඛ්‍ය අමාත්‍යංශයට තොරතුරු කොමිසම නියෝග කරයි

බොහොමයක් පොදු අධිකාරීන් පනතේ පස්වන වගන්තිය අවභාවිත කරලා. රාහුල් සමන්ත හෙට්ටිආරච්චි   තොරතුරු දැනගැනීමේ පනත යටතේ මාතර මහ රෝහලෙන් හා  සෞඛ්‍ය…

By In