SLPI Admin
කොවිඩ් එන්නත සහ රට ගමන්
කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ජනතාව සෞඛ්‍යමය වශයෙන් පමණක් නොව ආර්ථික වශයෙන් ද පීඩාවට පත්ව තිබෙනු දැකගත හැක. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ අත්‍යාවශ්‍ය…
අපි අයිති කාටද?
ලෝකය කෙතරම් ක්‍ෂේත්‍රවලින් දියුණු වුවත්, තවමත් ලෝකයේ බොහෝ තන්හි මිනිසුන් ජීවත් වන්නේ නිවාස, ජලය, වැසිකිලි, විදුලිය පවා නොමැතිව ය. විශේෂයෙන්…
ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මාධ්‍යවේදීන් සඳහා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත පිළිබඳ පිළිබඳ වැඩමුළුවක්
ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මාධ්‍යවේදීන් සඳහා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත පිළිබඳ වැඩමුළුවක් පසුගිය 11 වැනිදා ත්‍රිකුණාමලයේදී පැවැත්විණි. ඒකද් කැරිථස් විසින් මෙම වැඩමුළුව…
ඇස් මානයෙන් පිටත දී ඔබේ දරුවා ආරක්ෂිත ද?
‘කුඩා ළමුන් මල් වැනි ය’. ඔවුන් තවමත් පසු වනනේ ලෝකය පිළිබඳ ඉගෙන ගන්නා අවධියක ය. වැඩිහිටියන් අනුකරණය කරමින්, අලුත් අලුත්…
ඔන්ලයින් අධ්‍යාපනය ගැන තොරතුරු විමසූ පාසල් 229කින් තොරතුරු ලබාදී ඇත්තේ පාසල් 12ක් පමණයි
බහුතරයක් විදුහල්පතිවරුන් තොරතුරු පනත ගැන දන්නේ නෑ. කලාප අධ්‍යාපන කාර්යාල 25කින් තොරතුරු ලබාදී ඇත්තේ 3ක් පමණයි රාහුල් සමන්ත හෙට්ටිආරච්චි …
අලි රැඳවුම් මධ්‍යස්ථාන මර උගුලක් වෙයි, මන්ද පෝෂනයෙන් අලි මියයයි
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි ලංකාවේ අලි මිනිස් ගැටුම වැඩිවීම කෙරෙහි බොහෝ සෙයින් බලපා ඇත්තේ වන අලින්ගේ වාස භුමි අහිමි වීම…
අලි එලවන්න කෝටි 72ක් වැය කරයි,විසදුමක් නැති අලි මිනිස් ගැටුම
ලංකාවේ පවතින අලි මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා 2014 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා කාලය තුලදී පමණක් රුපියල් කෝටි 72ක…
තොරතුරු සගවන පොලිසියට තොරතුරු කොමිසමෙන් නියෝගයක්
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි ප්‍රජාතන්ත්‍රවාදී රජයක සුවිශේෂී අංගයක් වන්නේ එම රජයේ ඇති සුපිලිපන්භාවය යි. එම සුපිලිපන්භාවය කොතරම්දුරට ක්‍රියාත්මක වන්නේද යන්න…