Learn About - Sri Lanka Rights to Information Act

ප්‍රවෘත්ති අංශ සබඳතා ගොඩනැගීම

By In
  • මව්බිම පුවත්පත

සහයෝගීත්ව ප්‍රවර්ධනය කිරීම උදෙසා ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ RTI කණ්ඩායම මාර්තු 01 වැනි දින මව්බිම සහ සිලෝන් ටුඩේ පුවත්පත් ප්‍රවෘත්ති කර්තෘවරුන් ඇතුළුව මාධ්‍යවේදීන් කණ්ඩායම හමුවිය. ජනමාධ්‍ය තුළ තොරතුරු දැනගැනීමේ අයිතිය ඵලදායී ලෙස භාවිතා කිරීම පිළිබඳව කෙටි දැනුවත් කිරීමක් සිදු කළ අතර, RTI කණ්ඩායම විසින් ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ RTI උපකාරක සේවාව (RTI Help Desk) ප්‍රවර්ධනය කිරීම ද එහිදී සිදු කරන ලදී.

Learn About - Sri Lanka Rights to Information Act

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත පිළිබඳ පුහුණු සැසිය

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ RTI කණ්ඩායම විසින් තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත හා තොරතුරු දැනගැනීමේ අයිතිය ඵලදායී ලෙස භාවිතා කිරීම…

By In
Learn About - Sri Lanka Rights to Information Act

“තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු”- වව්නියා

වව්නියා දිස්ත්‍රික්කය “තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු” වැඩමුළු මාලාවේ හත්වන පුහුණු වැඩමුළුව මැයි මස 15 දින වව්නියාව…

By In
Learn About - Sri Lanka Rights to Information Act

“තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු” – පසුවිපරම් වැඩමුළු මාලාව

ගාල්ල දිස්ත්‍රික්කය තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු“තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු” දෙවන වැඩමුළු මාලාවේ…

By In
Learn About - Sri Lanka Rights to Information Act

“තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු” – පසුවිපරම් වැඩමුළු මාලාව

පුත්තලම් දිස්ත්‍රික්කය තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු“තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකමහරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු” දෙවන වැඩමුළු මාලාවේ දෙවන…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *