ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් සංවිධානය කරන ලද තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ මාධ්‍යවේදී සංසදය එකොළොස්වැනි වරටත් 2020 පෙබරවාරි 18 වන දින පෙ.ව. 10.30 ට සාර්ථකව පැවැත්විණි. තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ උනන්දුවක් දක්වන මාධ්‍යවේදීන් සහ ගවේෂණාත්මක පුවත්පත් කලාවේ යෙදෙන අය මෙම අවස්ථාවට සහභාගී වූහ. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම භාවිතා කිරීම පිළිබඳ ඔවුන්ගේ අත්දැකීම් සහ එසේ කිරීමේදී ඔවුන් මුහුණ දෙන අභියෝග හා ගැටලු පිළිබඳව මාධ්‍යවේදීන් සාකච්ඡා කළහ.

2026 අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කෙසේ අවසන්වේවිද?
ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ගත් කළ ශ්‍රී ලංකාවේ නූතන අධ්‍යාපන ක්‍රම විකාශනයන් හා එහි මූලික සංකල්ප අදියරෙන් අදියර වර්ධනය වීම…
ජලභීතිකා මර්දනයට වෙන් කළ රු.මිලියන 220න් මාස 9කදී වැය කර ඇත්තේ සියයට 4යි
තොරතුරු පනතින් කළ සොයා බැලීමක් ලෝකයේ බොහෝ රටවලින් වාර්තා වන නමුත් බොහෝ අයගේ අවධානය අඩු තවත් එක් මාරාන්තික රෝගයක් ලෙස…
තොරතුරු කොමිසමෙන් ජනතාවට නිවේදනයක්
තොරතුරු අයිතිය අවතක්සේරු කරන ආකාරයෙන්තොරතුරු පනත සංශෝධනය කිරීමට ගන්නාඕනෑම උත්සාහයක් පුරවැසියන්ට අහිතකරයි ස්වාධීන කොමිෂන් සභාවක් ලෙස ක්‍රියාත්මක වීමට තොරතුරු දැනගැනීමේ…
තැපෑල අකුරට වැඩද ?
රාජ්‍ය සේවය ගත් කල එහි කාර්යක්ෂමතාවය සම්බන්ධයෙන් ජනතාවට සැමදා ඇත්තේ අත්දැකීම්සහිත අප්රසාදයකි. බහුතරයක් රාජ්‍ය ආයතන හා ඒවායේ නිලධාරීන්ගේ අඩුපාඩු මෙන්ම…