ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් පවත්වනු ලබන තොරතුරු පනත භාවිතයට ගන්නා ජනමාධ්‍යවේදීන්ගේ හමුව මෙවරද 2019 දෙසැම්බර් මස 03 වන දින හවස 1.30 සාර්ථකව පැවැත්විණි. මේ සඳහා ගවේෂණාත්මක වර්තකර්ණයේ යෙදෙන මාධ්‍යවේදීන් මෙන්ම තොරතුරු පණත සදහා උනන්දුවක් දක්වන මාධ්‍යවේදීන් සහභාගී විය. මෙහිදී මාධ්‍යවේදීන් තම අත්දැකීම් සහ තොරතුරු පනත භාවිතයේදී ඇති ගැටළු පිලිබඳ සාකඡ්චා කරන්නට විය. එමෙන්ම මෙහිදී පුවත්පත් ආයතනය විසින් නිර්මාණ කරන ලද “Change Maker” වෙබ් අඩවියද මාධ්‍යවේදීන්ට හදුන්වා දෙන්නට විය.
ඛනිජතෙල් සභාපතිගේ ලක්ෂ හයේ වැටුප: ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නොකී කතාව මෙන්න!
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි ශ්‍රී ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති වරයාගේ වැටුප සම්බන්ධයෙන් පසුගිය දිනවල දැඩි කතා බහට ලක් වූයේ අදාළ…
එලෝ පොල් පෙනෙන පොල්මිලට වගකිවයුත්තේ කවුද?
හර්ෂා සුගතදාස අද පොල් මිල ගැන කතා කරන විට එලෝ පොල් පෙනෙයි. සාමාන්‍යෙයන් හොඳ පොල් ගෙඩියක මිල රුපියල් 250/-ක් 260/-ක්…
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, පශ්චාත් යුද සමයේ භාවිතය
ධනුෂ්ක සිල්වා 1979 ජූලි මස එවක ව්‍යවස්ථාදායකය විසින් තාවකාලික නීතියක් ලෙස හඳුන්වා දුන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පසුගිය අවුරුදු 45ක් පුරා…
කොවිඩ් මරණ ආදාහනය ගැන තොරතුරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නැත්තේ ඇයි?
– මෙහොමඩ් ආසික් 2019 වසරේ සිට 2021 වසර දක්වා ලොව පුරා පැතිරී ගිය කොවිඩ් 19 වසංගතය ලෝකයම උඩුයටිකුරු කරන්නට සමත්…